Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඟහරු ජනපද නිසා අලුත් මිනිස් විශේෂයක් බිහිවේවි ද?

…නමුත්, අඟහරු ජනාවාසකරණය ආශ්‍රය කරගෙන පැන නැඟුණු තවත් විද්‍යාත්මක මතයන් තිබෙනවා. අඟහරුගේ පරිසරය නිසා අලුත් මිනිස් විශේෂයක් බිහි වීමට ඇති හැකියාවත් එවැනි මතයක්.

article

අපට සිහින පෙනෙන්නේ ඇයි?

නින්දේ දී සිහින දැකීම අතිශය සාමාන්‍ය නමුත්, අතීතයේ සිටම විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් ඒවා විග්‍රහ කිරීමට වෙහෙසෙනවා. “අපට සිහින පෙනෙන්නේ ඇයි” යන්න අදටත් මනෝවිද්‍යාවේ එන සිත් ඇදගන්නාසුළු ප්‍රශ්නයක්.

article

පිළිකා මර්දනයට එන්නත් හදන්න කොරෝනා පාර පෙන්නපු හැටි

….වසරකට අඩු කාලයක් ඇතුළත මීට කලින් කවදාවත් ලෝකයේ එන්නතක් නිෂ්පාදනය වෙලා නැති නිසා, මේක වෛද්‍ය විද්‍යාවේ ලොකු ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

article

විශ්මය දනවන “ෆෝමියුලා වන්” වායු ගතිකය

ෆෝමියුලා වන් ගැන කතා කරද්දී මුලින්ම සාකච්ඡා කළ යුත්තේ ෆෝමියුලා වන් මෝටර් රථය ගැන යි. ඒත් ඒක ඉතාම සංකීර්ණ මාතෘකාවක්. එනිසා එහි වායුගතිකය ගැන විතරක් මූලික හැඳින්වීමක් මේ ලිපියෙන් කියවන්න පුළුවන්.

article

විශ්වයේ පෙරළිකාර නියුට්‍රෝන තරු

විෂ්කම්භයෙන් නගරයකට සමාන වුව ද නියුට්‍රෝන තාරකාවක ස්කන්ධය සූර්යයාගේ ස්කන්ධය මෙන් 1.4 ගුණයක් පමණ. එපමණ ස්කන්ධයක් මෙතරම් කුඩා නියුට්‍රෝන තාරකාවකට ලැබෙනුයේ කෙසේ ද? ඒ ගැන සොයා බැලීමට පෙර තාරකාවක් මියයන ආකාරය දැනගැනීම අවශ්‍ය යි.

article

අපට ආසන්නම කළු කුහරය සොයාගැනීමට ලාංකිකයෙකු සම්බන්ධ වේ

විද්‍යාඥයින් මේ දක්වා සොයාගෙන ඇති කළු කුහර අතරින් පෘථිවියට ආසන්නතම කළු කුහරය පසුගිය දා සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් සොයාගත් කුඩාම කළු කුහර අතරින් එකක් ද වන බව යි පැවසෙන්නේ.

article

Covid එන්නතක සාර්ථකත්ව අගය වැදගත් ද?

Pfizer එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නද්දී, ලංකාවට ගෙන්නපු Oxford/AstraZeneca එකේ සාර්ථකත්වය 63.09%ක්. වැඩි සාර්ථකත්වයක් තියෙන එන්නත් තියෙද්දී, අඩු සාර්ථකත්වයක් තියෙන එන්නත් අපි ලබාගන්නේ ඇයි? ඒවා නිෂ්පාදනය කරන්නේ ඇයි?

article

සෞරග්‍රහ මණ්ඩලයේ අමුතු කාලගුණික විපර්යාස

ගවේශන මඟින් අපේ ග්‍රහ පද්ධතියේ මේ දක්වා අනාවරණය කරගත් සුවිශේෂී වූ කාලගුණික විපර්යාසයන් ලැයිස්තුවක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට යි සූදානම් වන්නේ. අපේ අසල්වැසි ග්‍රහලෝකවල ඇතිවන ඇතැම් කාලගුණික විපර්යාසයන් සැබැවින්ම බියජනක හා විශ්වාස කිරීමටත් අපහසු සංසිද්ධීන්!

article

විශ්වයේ ජීවීන්ගේ දියුණුව ගැන අනාවැකි කියන කාර්ඩෂෙව් පරිමාණය

අපට ජීවය සම්බන්ධයෙන් දත්ත ලබාගත හැකි එකම ස්ථානය වන්නේ පෘථිවිය යි. එබැවින් පෘථිවියෙන් එපිට සිටින ජීවීන් හා සබැඳි ශිෂ්ටාචාරයන්ට සාපේක්ෂව අපි සිටින්නේ කොතැන ද යන්න නීර්ණය කිරීම දුෂ්කර යි. නමුත් ඕනෑම දියුණු ශිෂ්ටාචාරයකට අවශ්‍යවන එක්තරා සාධකයක් සමග අද ලෝකයේ සිටින බොහෝ විද්වතුන් එකඟ වෙනවා. මෙම සාධකය වන්නේ…

article

මිනිසාට ඥාණ දත් අහිමිවේවි ද?

අමර, තිස්තුන් විය පවා ඉක්මවූ නිරෝගී, ක්‍රියාශීලි පුද්ගලයෙකි. නමුත් ඔහු සිය දෛනික ජීවිතයට බාධා ඇතිකරන අන්දමේ සිදුවීමකට කාලයක් තිස්සේ මුහුණ දේ. ඒ, විටින් විට උත්සන්න වන හිසරද තත්ත්වයක් මෙන්ම ආහාර ගැනීමේ අපහසුතාව යි. හක්ක ප්‍රදේශය මූලික කරගත් මෙම වේදනාවන්ට හේතු ලෙස ඔහුගේ වෛද්‍යවරයා ප්‍රකාශකර තිබුණේ, තවමත් අමරගේ හක්කේ දත් එමින් තිබෙන බව යි. 

article

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස් නම කියූ පමණින් දන්නා පොතක් නමුත්, එහි නම සඳහන් වීම නම් එතරම් යහපත් නැහැ. ඇත්තෙන්ම, ජීවි විශේෂයක නම සඳහන් නොවන තරමට හොඳ රතු දත්ත පොත ගැන යි අද මේ කතා කරන්න යන්නේ.

article

End of Articles

No More Articles to Load