මදුරුවන් එතරම් දක්නට නොලැබෙන අවස්ථාවක පවා නිතර නිතර මදුරු දෂ්ටනවලට ලක් වන පවුලේ සාමාජිකයෙක් ඔබේ නිවසේ සිටිනවා ද?
මදුරුවන් සැරිසරන බව පැහැදිලිව පෙනී ගිය ද ඔබ අසල සිටින වෙනත් කෙනෙක් බහුල ව මදුරු දෂ්ටනවලට ගොදුරු වන අවස්ථාත් ඔබ දැක ඇති.
සැබැවින්ම මදුරුවන් ආකර්ෂණය වන පුද්ගලයන් ලෝකයේ සිටිනවා ද? එහි විද්‍යාත්මක පදනම කුමක් ද? මේ ගැන ටිකක් සොයා බලන්න රෝර් සිංහල අපි සිතුවා.