Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

91 වන ඔස්කාර් සම්මාන නාමයෝජනා ප්‍රකාශයට පත් කෙරේ

91 වන වරට පවත්වනු ලබන ඇකඩමි සම්මාන උළෙල එසේත් නැත්නම්, ඔස්කාර් සම්මාන උළෙල මේ වසරේ දීත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මේ ඒ ගැන සැකෙවින්.

article

නිව්යෝක් නගරය කාන්තාවන්ට දුම්වැටි පානය තහනම් කරයි!

ලංකාවෙ කාන්තාවන්ට මත්පැන් මිළට ගැනීමට තිබූ තහනම ඉවත් කිරීම ගැන විශාල හාහෝවක් ගියා මතක ද? මීට බොහොම සමාන සිදුවීමක් එක්සත් ජනපදයේ නිව්යෝක්හි දීත් සිදුවුණා!

article

ප්‍රේක්ෂකයා නොදුටු හොලිවුඩයේ අමිහිරි පැතිකඩක්

හොලිවුඩයේ දැවැන්ත චිත්‍රපට සමාගමක් තම රංගන ශිල්පීන්, සහාය රංගන ශිල්පීන් ව ලිංගිකවත්, ශ්‍රමිකවත් සූරාකෑම පිළිබඳ ඉතාමත් කුප්‍රකට පුවතකි මේ.

article

ලොව වටා රෝහල්වල ආහාර වට්ටෝරු

රෝගාතුර වීමෙන් පසු, සුව වීමේ ක්‍රියාවලියේ දී සෘජු ව ලබාදෙන ඖෂධ මෙන්ම එදිනෙදා ආහාර වේල මඟින් ද, සුව වීමේ ක්‍රියාව ඉක්මන් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙනවා.

article

ධනාත්මක ධනවතා

ධනවත් වෙන්න බොහෝ දෙනෙක් කැමතියි. කොහොම නමුත් ධනවත් වෙන එක නම් ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම තමන්ගේ පවුල් පසුබිමෙන් හෝ පාරම්පරිකව ලැබුණු විශාල ධනයක් නැති නම්, සුවිශේෂී දක්ෂතාවක් නැති නම්, බුද්ධිමත්ව කටයුතු කරලා මුදල් උපයා ගත්තේ නැතිනම්, වාසනාව නිසා යමක් ලැබුණේ නැතිනම් ධනවතෙක් වෙන්න තියෙන එකම ක්‍රමය දේශපාලනය විතරයි කියලා කතාවක් තිබෙනවා.

article

මහා පැණි මංකොල්ලය

ක්විබෙක් කියන්නේ කැනඩාවේ පිහිටි තරමක් දුරට ස්වෛරීත්වයක් ඇතැයි සැළකෙන පළාතක්. නිල භාෂාව ප්‍රංශ වන මේ පළාතේ ආර්ථිකය තුළ කෘෂිකාර්මික කටයුතු වැදගත් තැනක් ගන්නවා. ඒ අතරින් බොහෝ දුරට මේ ප්‍රදේශයටම ආවේණික වූ කර්මාන්තයක් වන්නේ මේපල් ශාකයේ පැණි ලබා ගැනීමයි. උතුරු ඇමරිකාව මෙන්ම ලෝකය පුරාමත් විශාල ඉල්ලුමක් ඇති මේපල් පැණි (maple syrup) පෑන් කේක්, ටෝස්ට් වර්ග මෙන්ම වෙනත් රසකැවිලි නිෂ්පාදනයේත් වැදගත් තැනක් ගන්නවා. ක්විබෙක් සහ කැනේඩියානු සංස්කෘතිය සමග දැඩිව බද්ධ වී ඇති මේපල් පැණි නිෂ්පාදනය විශාල පිරිසකගේ ජීවනාලිය වෙනවා. ලෝකය පුරා මේපල් පැණි නිෂ්පාදනයෙන් 70% කටත් වඩා සිදු කෙරෙන්නේ ක්විබෙක් ප්‍රදේශය තුළයි.

article

කුඩු මුදලාලිලාගේ බැංකුව

ලෝකයේ සිදු වෙන නීති විරෝධී ජාවාරම් අතින් ඉදිරියෙන්ම තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම බවට කිසිදු සැකයක් නැහැ. විවිධ ඇස්තමේන්තු අනුව ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම වාර්ෂිකව ඩොලර් බිලියන 400කට වැඩි ආදායමක් ජනිත කරන මාර්ගයක්. තුන් වන ලෝකය ප්‍රමුඛ රටවල් ගණනාවක දේශපාලනඥයන්ගේ සහය ද ලබමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාල ඕන තරම්.

article

විශ්වාසනීය “ආයෝජකයා”

ලෝකයේ සිදු වෙන නීති විරෝධී ජාවාරම් අතින් ඉදිරියෙන්ම තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම බවට කිසිදු සැකයක් නැහැ. විවිධ ඇස්තමේන්තු අනුව ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම වාර්ෂිකව ඩොලර් බිලියන 400කට වැඩි ආදායමක් ජනිත කරන මාර්ගයක්. තුන් වන ලෝකය ප්‍රමුඛ රටවල් ගණනාවක දේශපාලනඥයන්ගේ සහය ද ලබමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාල ඕන තරම්.

article

ලෙඩ වවාගෙන කෑම

පොදුවේ හැදෙන සාමාන්‍ය ලෙඩ කෙසේ වෙතත් දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය ලෙඩවලට ලබා දෙන බොහෝ බෙහෙත් වර්ගවල සැබෑ වෙළඳපොළ මිල පවතින්නේ ඉතාම ඉහළ මට්ටමක. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ අඩුපාඩු බොහොමයක් තිබුණත් සාපේක්ෂව බොහෝ ප්‍රතිකාර සහ බෙහෙත් වර්ග නොමිලේ හෝ දරාගත හැකි මිලකට ලබා ගන්න හැකියාව තිබෙන නිසා අපිට මෙය දැනෙන්නේ තරමක් කලාතුරකින් වෙන්න පුළුවන්. නමුත් ඒවා සහන මිලකට ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු වෙනත් අන්තර්ජාතික ආයතන විශාල පිරිවැයක් දරනවා. ඉතින් නීරෝගීකම කෙනෙකුට ලැබිය හැකි උතුම්ම ධනය බව කාට කාටත් පසක් වෙනවා.

article

පඩි දාට ණයක්

එදිනෙදා ජීවිතයේ දී අපේ හැම අවශ්‍යතාවකටම ප්‍රමාණවත් තරම් මුදල් අතේ නොගැවසෙන අවස්ථා බොහොමයි. තමන්ගේ ආදායමට සාපේක්ෂව වියදම බොහොම ඉහළ අය තමයි මේ ගැටලුවට බොහෝ විට මුහුණ දෙන්නේ. විශේෂයෙන්ම ජීවත් වෙන්න අවශ්‍ය මූලික කියලා සැලකෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවත් ප්‍රමාණවත් තරම් ආදායමක් නැති අයටත්, තමන්ගේ ආදායම් තත්ත්වයට නොගැළපෙන ජීවන රටාවන් ගත කරන්න උත්සාහ කරන අයටත් මේ වගේ අවස්ථාවල වියදම් පියවා ගන්න මොකක් හරි ක්‍රමයක් අවශ්‍ය වෙනවා. බොහෝ විට ඒ වගේ අවස්ථාවල සිදු වන්නේ යාළුවෙකුගෙන් අත මාරුවක් කර ගන්න එක.

article

End of Articles

No More Articles to Load