Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙනිස් පිත්තෙන් සම අයිතිය උදෙසා සටන් කළ – බිලී ජීන් කිං

කාන්තා සම අයිතිය වෙනුවෙන් සටන් කළ ආරම්භක ක්‍රීඩිකාව වු බිලී ජීන් කිං, සමලිංගික බව පිළිගත් පළමු ක්‍රීඩිකාව ද වන බව ඔබ දන්නවා ද? මේ ඇය ගැන යි.

article

මනස පාලනය කිරීමට CIA ගත් අමානුෂික උත්සාහය

තවකෙකුගේ මනස තමන්ට වුවමනා විදිහට පාලනය කළ හැකි ක්‍රම ගැන කතා බොහොමයක් තිබෙනවා. ඇමරිකාවේ CIA ආයතනයත් ඒ හැකියාව ලබාගන්න අමානුෂික පර්යේෂණ රැසක් සිදු කළා.

article

Crack කරපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් භාවිතයෙන් ඇති විය හැකි බලපෑම්

අපි හුඟක් වෙලාවට ඇප් එකක් Download කරගැනීමේ දී බලන්නේ ඒවා මුදල් ගෙවීමකින් තොර ව ලබාගන්න. ඉතින් එවන් බොහොමයක් ඇප් crack කරපුවා. මේ ඒවායේ අහිතකර බලපෑම් පිළිබඳ ව යි.

article

අයුක්ති සහගත සම්ප්‍රදායට පළමු ගල ගැසූ ඉතාලි තරුණිය – ෆ්‍රැන්කා වියෝලා

කාන්තාවක් ලිංගික අපයෝජනයකට ලක්වීමෙන් පසු ව, එය සිදු කළ තැනැත්තාට ම එම කාන්තාව විවාහ කරදීමේ සම්ප්‍රදාය බිඳ දැමීමට කටයුතු කළ ළාබාල තරුණියකගේ පුවතකි මේ.

article

ඔලිම්පික් ජය ගැනීමට මරණය පරදා පැමිණි – බෙටී රොබින්සන්

1999 මැයි මස 18 වන දා එක්සත් ජනපදයේ, කොලරාඩෝ හි දී අවසන් සුසුම් හෙලූ ඔලිම්පික් කෙටිදුර ධාවන ශූරී බෙටී එලිසබෙත් රොබින්සන්ගේ කතාව යි මේ.

article

එකල ගම්මානවල වූ අත් ට්‍රැක්ටර් සංස්කෘතිය

අත් ට්‍රැක්ටරය යනු ලාංකිකයෙකුගේ නිමවුමක් බව ඔබ දැනගෙන සිටියා ද? මේ එකල ගම්දනව්වල වූ අත් ට්‍රැක්ටර් සංස්කෘතියේ තොරතුරු බිඳකි.

article

75වන වෙනිස් අන්තර්ජාතික චිත්‍රපට උළෙල

අගෝස්තු 29 වන දා සිට සැප්තැම්බර් 8 වන දා දක්වා ඉතාලියේ වෙනිස් නුවර දී පැවැත්වුණු 75වන වෙනිස් අන්තර්ජාතික සිනමා උළෙල ගැන සැකෙවින්.

article

බැටරි බලයෙන් “දුම්” උරන e-සිගරට්වල හොඳ නරක

විදුලි ධාරාවකින් දියරයක් රත් කරලා ඇති කරන e-සිගරට්වල වාෂ්ප, දුම්කොළ පිච්චිලා එන දුම්වලට වඩා අපේ පෙනහළුවලට හිතකරයි කියන එකේ පදනමක් තියෙනවා ද? බලමු අපි ඒ ගැන මේ ලිපියෙන්.

article

බුද්ධකාලීන විශ්මිත වෙදැදුරු: ජිවක

බුද්ධ කාලයේ විසූ ජීවක වෙදැදුරුගේ වෙදකම් සහ රෝග විනිශ්චයයන් පසුකලෙක ආයුර්වේද චරක සහ සස්රූත වැනි පුරාණ ඉන්දියානු ග්‍රන්ථවල ඇති වෛද්‍යකර්මවලට සමාන වූ බව ඔබ දන්නවා ද?

article

End of Articles

No More Articles to Load