Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1928 කටුකුරුන්ද මාරාන්තික දුම්රිය අනතුර

ලංකාවේ ඉතිහාසයෙන් වාර්තා වූ දරුණුතම දුම්රිය අනතුරුවලින් එකක් ක‍ටුකුරුන්දේ දුම්රිය අනතුර. වේගයෙන් පැමිණි දුම්රිය දෙකක් එක් අතපසුවීමක් නිසා මුහුණට මුහුණ ලා ගැ‍ටුණා.

article

වියට්නාම යුද්ධයේ සැඟවූ තතු හෙළිකළ පෙන්ටගන් පත්‍රිකා

මීට දශක හතරකට පමණ පෙර මහත් ආන්දෝලනයකට තුඩුදුන් වියට්නාම යුද්ධයේ රහසිගත තොරතුරු හෙළිකළ අභීත කටයුත්ත ගැන යි මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නේ.

article

ජීවන බර කරට ගත් මියන්මාරයේ දුප්පත් දරුවන්

ළමා මෙහෙකාර සේවය නීතියට පටහැනි ක්‍රියාවක් වූව ද, මියන්මාරයේ තවමත් ළමා කම්කරුවන් සිටිනවා. ජීවන බර කරට ගත් ඔවුන්ගේ කතාව යි මේ.

article

ගලපගෝස් ඉබ්බන් බේරාගන්න සිදු කළ මහා එළු සංහාරය

මිනිසුන් ම ගෙනැවිත් බෝ කළ එළුවන්, ඌරන්, සහ බූරුවන් ලක්ෂ ගණනින් අමු අමුවේ මරා දමා, ගලපගෝස් දූපත්වල යෝධ ඉබ්බන් රැකගන්න ක්‍රියා කළ ඉසබෙලා ව්‍යාපෘතිය ගැන යි මේ.

article

සෞරග්‍රහ මණ්ඩලයෙන් එහා තියෙන අමුතු ම ග්‍රහලෝක

සෞරග්‍රහ මණ්ඩලයට ඈතින් සම්පූර්ණයෙන් ම ජලයෙන් වැසුණු ග්‍රහලෝක, වීදුරු වහින ග්‍රහලෝක, තරුවලටත් වඩා උණුසුම් ග්‍රහලෝක වගේ පුදුමාකාර ග්‍රහලෝක තිබෙන බව දැන සිටියා ද?

article

සෝවියට් සමූහාණ්ඩුවට කවදාවත් හඳට යන්න බැරි වුණේ ඇයි?

ඇමෙරිකාව තම ඇපලෝ වැඩසටහන හරහා වාර ගණනාවක් සඳට මිනිසුන් යවන්න සමත් වුණා. නමුත් අභ්‍යවකාශ තරගයේ ඉදිරියෙන් සිටි සෝවියට් දේශයට කවදාවත් ඒ හපන්කම කරන්න ලැබුණේ නැහැ.

article

තවත් වරක් අපි අතරට එන Instant Cameraවල අපූරු තාක්ෂණය

අද කාලේ ඇති තරම් ඩිජිටල් කැමරා තිබුණත් ඉස්සර කාලේ ඉක්මණින් ඡායාරූපය බලන්න නම් instant camera එකක්ම අවශ්‍ය වුණා. දැන් ආයෙත් අපි අතරට එන මේ කැමරාවල ක්‍රියාකාරීත්වයත් හරිම පුදුමාකාරයි.

article

සම්පූර්ණයෙන් ම ගොඩබිමෙන් වට වුණු රටවල නාවික හමුදා තිබෙන්නේ ඇයි?

යම් රටකට නාවික හමුදාවක් තිබීමේ වැදගත්කමට ශ්‍රී ලංකාවේ අවසන් ඊළාම් සටන හොඳ උදාහරණයක්. ඒත් සම්පූර්ණයෙන් ම ගොඩබිමෙන් වට වුණු රටකට නාවික හමුදාවකින් ප්‍රයෝජනයක් තියෙනවා ද?

article

ප්‍රචණ්ඩත්වය ඇති කරන දේවල් මකන්න Facebook එකට ආ Rosetta

සමාජ ජාල හරහා ප්‍රචණ්ඩත්වය ඇති කරන දේ පැතිරවීම ළඟදී අපේ රටේදීත් ගැටුම් ඇති වෙන්න හේතු වුණා. දැන් මේ වගේ දෑ report කරන්නත් පෙරම ඉවත් කරන්න ෆේස්බුක් ආයතනය Rosetta නම් කෘත්‍රීම බුද්ධියක් යොදා ගන්නවා.

article

End of Articles

No More Articles to Load