බ්‍රිතාන්‍යයේ ෆිලිප් කුමරුගේ දිවියෙන් අවස්ථා 10ක්
පසුගිය අප්‍රේල් 9 වැනිදා බ්‍රිතාන්‍යයේ ජනතාවට ශෝකජනක දිනයක්. ඒ, අවුරුදු 99ක් ආයු වැළඳූ ෆිලිප් කුමරු අභාවප්‍රාප්තවීම නිසා යි. බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන ෆිලිප් කුමරු හඳුන්වනු ලබන්නේ “එඩින්බරෝහි ආදිපාදවරයා” ලෙස යි.