Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොතින් පොත අතින් අත යවන ‘පොතයි මමයි’ යතුරුපැදි ජංගම පුස්තකාලය

පුස්තකාල පහසුකම් නොමැති ගම්මානවල දරුවන් මුහුණ දෙන දුෂ්කරතා දැක ඔවුන්ට උපකාර කිරීමට මාර්ගයක් සොයමින් සිටිනා මහින්ද දසනායකගේ සිතේ එයට විසඳුමක් ලෙස යතුරුපැදි ජංගම පුස්තකාලය පිළිබඳ අදහස ජනිත විය.

ඔහු තම නිවාඩු දිනවල — බොහෝ දුරට සති අන්තයේ — ඔහුගේ යතුරුපැදි ජංගම පුස්තකාලය පැදගෙන ගම්බද පෙදෙස්වලට ගොස් දරුවන්ට කියවීම සඳහා පොත පත නොමිලේ බෙදා දෙයි.

ඔහු 2017 දී පොත් 150 කින් ආරම්භ කළ තම “පොතයි මමයි” වැඩසටහන, මේ වන විට ළමයින් 2,000 කට වැඩි පිරිසකට මෙන්ම වැඩිහිටියන් 200 කට ආසන්න පිරිසකට පමණ ප්‍රතිලාභ ලබා දී ඇත..

පොතින් පොත අතින් අත යවන ‘පොතයි මමයි’ යතුරුපැදි ජංගම පුස්තකාලය පිළිබඳ Roar Media වාර්තාමය වීඩියෝව නරඹන්න!

Related Articles