Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

රජුන් හා රැජනන්ගේ නම් ප්‍රණීත ආහාර පානවලට යෙදුණු හැටි

රාජකීය සහ වංශවත් උදවියගේ පෙළපත් නාම ඔවුන්ගේ දේශයට අයත් ප්‍රධාන ගොඩනැඟිලි, ගුවන් තොට, මහා මාර්ග සහ ප්‍රධාන වීදි හඳුන්වාදීම පිණිස යොදාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර – කොළඹ දක්නට ලැබෙන මලලසේකර සහ ඩී.එස් සේනානායක යන මාවත් ද්විත්වයත්, එක්සත් ජනපද නිව් යෝර්ක් නුවර දක්නට ලැබෙන මැල්කම් එක්ස් සහ ලින්කන් යන මාවත් ද්විත්වයත් මේ අතරට අයත් නිදසුන් ලෙස දක්වන්න පුළුවන්.

සූපශාස්ත්‍ර නිර්මාණ කලාවට අයත් ප්‍රධාන ආහාර, අතුරු ආහාර, අතුරුපස සහ නානාවිධ පාන වර්ග හැඳින්වීමටත් රාජකීය පෙළපත් නාම බහුල ව භාවිත කළා. එලෙස සිදු කිරීමෙන් රජ පවුල්වලට යම්කිසි ගෞරවයක් අත්වේ යැයි බහුතර ජනයා විශ්වාස කළා.

දෙවන එළිසබත් මහරැජනගේ සිට වෙලින්ටන් ආදිපාදවරයා දක්වා වූ රාජකීය ඇත්තන්ගේ පෙළපත් නාම සූපශාස්ත්‍රය හා බහුල ව සම්බන්ධ වූවා. ඈත අතීතයේ වාසය කළ සුප්‍රසිද්ධ රජුන් හා රැජනන්ගේ පෙළපත් නාම ප්‍රණීත ආහාර පානවලට යෙදුණු ආකාරය මෙම ලිපියෙන් විමසා බලමු.

Related Articles