සියා: කාගෙත් සිත් ගත් සංගීත ලෝකයේ ආදරණීය චරිතය

සියා: කාගෙත් සිත් ගත් සංගීත ලෝකයේ ආදරණීය ම චරිතයක්

සියා, සංගීත ලෝකයේ දැවැන්ත චරිත අතර කැපී පෙනෙන, කාගෙත් සිත් ගත් ආදරණීය ම චරිතයක්. සියා කේට් ඉසොබෙල් ෆර්ලර් ඔස්ට්‍රේලියාවේ දී 1975 දෙසැම්බර් 18 වෙනි දා උපත ලැබුවා. ලෝකයේ දක්ෂත ම ගායිකාවන්ගෙන් කෙනෙක් වන සියාට, උච්ච ස්වර ඉතාම පැහැදිලි ව, මැනවින් ගායනා කිරීමේ හැකියාවක් තිබෙනවා.

තව කෙනකුට නැවත ගායනා කිරීමට අසීරු හඬවල් අතර එක් හඬක් ලෙස ද ඇගේ හඬ හැඳින්විය හැකි යි. ඇය හැදී වැඩුණේ ඕස්ට්‍රේලියාවේ වුව ද ඇය සංගීත ලොවේ කීර්තිමත් තරුවක් වූයේ එක්සත් රාජධානියේ දී යි.

Related Articles

Exit mobile version