Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගෙවුණු මාසයේ හොඳම ආරාධිත රචකයින්

Roar සිංහ.ල ආරාධිත රචක කරළිය කියන්නේ, නවක ලියන්නන්ට අන්තර්ජාලයේ සිංහලෙන් කියවන පාඨක ප්‍රජාව සමග තමන්ගේ දැනුම බෙදාගැනීමට සාදා දී ඇති අවකාශයක්

article

ගෙවුණු වසරේ සාරාංශය: 2020 කැමරා ඇසින්

සමහර වසර අපේ මතකයේ ‍රැ‍ඳෙන්නේ එම වසරේ සිදුවුණු, ඇරඹුණු, අවසන් වුණු එක් විශේෂ සිද්ධියක් – යුද්ධයක්, ජයග්‍රහණයක්, හෝ විනාශයක් – නිසා විය හැකියි. 1815, 1945, 1948, 1969, 2009 ආදී වසර එයට හොඳ උදාහරණ. එම වසරවල විශේෂත්වය කුමක්දැ යි සඳහන් කිරීමට අවශ්‍ය නැහැ.

article

නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන්නේ කොහොමද?

නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරනා ආකාරය ගැන ඔබ දැනුවත් ද? ඒ ගැන නොදන්නා දේත් දැනගන්න, Roar සිංහල ඉදිරිපත් කරන මෙන්න මේ විඩියෝව බලන්න.

video

රහස් ඔත්තු සේවයන් භාවිතා කරන උග්‍ර විෂ වර්ග 5ක්

ලොව ප්‍රබල රහස් ඔත්තු සේවයන් විසින් තමාට විරුද්ධ වන පිටස්තරයින් මෙන්ම තමාගේම සාමාජිකයින් ද ඝාතනය කිරීමට විවිධ අන්දමේ දරුණු විෂ වර්ග භාවිතා කරන බව ඔබ දන්නවා ද?

article

ධූමකේතුවක පැමිණීමෙන් දිවි නසාගත් කල්ලිය: Heaven’s Gate

මීට වසර 21කට පෙරාතුව, අන්තර්ජාල යුගයේ පළමු ආගමික කල්ලිය සමූහ ලෙස සියදිවි නසාගත්තා. ඒ පි‍ටුපස වූයේ එක්තරා පුදුමාකාර ආගමික විශ්වාසයක්.

article

End of Articles

No More Articles to Load