නූතන ගෘහනිර්මාණ ශිල්පයේ විශ්වකර්මයා: මෝෂේ සෆ්ඩි
කොළඹ නගරයට ජාත්‍යන්තර වටිනාකමක් එකතු කරමින්, මේ දිනවල බේරේ වැවට නුදුරින් ඉදිවෙන ඇලවුණු ගොඩනැගිල්ල ඇත්තෙන්ම හරිම පුදුමසහගත යි. ඒ මනස්කාන්ත නිර්මාණයේ නිර්මාණකරු, ලොව අංක එකේ ගෘහ නිර්මාණ ශිල්පයෙකු වන මෝෂේ සෆ්ඩි යි.