Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

1987 ඉන්දු-ලංකා ගිවිසුමට වටපිටාව සැකසුණු හැටි

1987 ජූලි 29 වැනිදා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමට අදට (29) වසර 34ක්. මේ ලිපිය 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා වටපිටාව සකස් වුණු ආකාරය පිළිබඳව යි. 

article

පීටර් කේනමන්ගේ දේශපාලන දිවියේ මතක සටහන්

1947-1977 කාල සමයේ මෙරට දේශපාලන පිටිය තුළ වාමාංශික පක්ෂවලට සැලකිය යුතු තරම් බලයක් හිමිව තිබුණා. එම යුගයේ පැවති මහා මැතිවරණවල දී ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ වැනි පක්ෂවල නියෝජිතයන් පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමිකරගත්තා. මෙයින් ඇතැම් වාමාංශික නායකයන් වසර ගණනක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා.

article

1956 බණ්ඩාරනායක රජය බස් ජනසතු කළ හැටි

1956 මහා මැතිවරණය ලංකා ඉතිහාසය තුළ හමුවන පෙරළිකාර මැතිවරණයක් වන්නේ වසර 9ක් අඛණ්ඩව බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ආසන 8ක් දක්වා පහතට වැටුණු නිසා යි.

article

ඇන්. ඇම්. පෙරේරාගේ දේශපාලන දිවියේ මතක සටහන්

අද වනවිට ඇන්. ඇම්. පෙරේරා යනු කවුදැ යි නොදන්නා කෙනෙක් අද නැති තරම්. ඔහු ගැන වැඩියමක් නොදන්නා අය වුණත්, ඔහු පරන කොමියුනිස්ට් නායකයෙකු බව දන්නවා. ඉතින් අද මේ ලිපිය ඔහු ගැන යි.

article

End of Articles

No More Articles to Load