Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

 පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ දෙසිය වසරක සමරු සටහන් 

මහනුවර, පේරාදෙණියෙහි පිහිටා ඇති ‘පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය’ දීර්ඝ ඉතිහාසයකයට උරුමකම් කියන, දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නිරතුරු ව දිනා ගත් ස්ථානයක් වෙනවා.

මහවැලි ගඟ අසබඩ, අක්කර 147 ක හෙවත් හෙක්ටයාර 59.5 ක භූමි භාගයක පැතිරී ඇති මෙහි, තාල වර්ගයට අයත් ශාක, උඩවැඩියා ශාක, ඖෂධීය ශාක ඇතුළු විවිධ ශාක වර්ග 4000 කට වඩා වැඩි ප්‍රමාණයකට අයත් ශාක 10,000 කට වඩා දකින්නට හැකි යි.

මෙය ශ්‍රී ලංකාවේ විශාලත ම උද්භිත උද්‍යානය යි.

වසර දෙසියයකට වඩා ඉතිහාසයක් ඇති මෙම උද්භිද උද්‍යානය නිල වශයෙන් 1821 වසරේ දී විවෘත කළේ ඒ සඳහා මුල් වී කටයුතු කළ ‘ඇලෙක්සැන්ඩර් මූන්’ ය.

කවරයේ ඡායාරූපය - www.lonelyplanet.com

Related Articles