විල්පත්තුවට App එකක්

විල්පත්තුවට ඇප් එකක්

ඇප් එකක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික වනෝද්‍යානය බවට විල්පත්තු ජාතික වනෝද්‍යානය පත් වුණා. වනෝද්‍යානයේ තොරතුරු, සිතියමක්, පමණක් නොව Virtual Tour එකක් පවා ගෙන එන එය දැනුමින් පිරුණු තෝතැන්නක්.

Related Articles

Exit mobile version