
ඔබ දන්නවා ද, අමෙරිකානු විනෝදාස්වාද කර්මාන්තයේ ඉහළ ම සම්මාන හතර ම දිනා ගැනීමට සමත් වී ඇත්තේ කලාකරුවන් 17දෙනෙක් පමණක් බව? ඔබ මෙම සම්මානලාභීන් EGOT Winners ලෙස හඳුන්වන බව දැන සිටියා ද?
මෙම ලිපිය මඟින් ඔබට EGOT සම්මාන හඳුගැනීමට මෙන් ම එම සම්මානලාභීන් ද හඳුනාගත හැකි යි.
සම්පූර්ණ කතාව https://tinyurl.com/2pvunw2s ලින්ක් එකෙන් කියවන්න.





