
බහුවිධ ජනවර්ග රැසකට සෙවණ ලබා දෙන නිවහන ඉන්දියාව යි. එහි දක්නට ලැබෙන බහුවිධත්වය භුක්ති විඳීමට දෙස් – විදෙස් ධනවත් පැළැන්තිය ‘ සුඛෝපභෝගී ඉන්දීය දුම්රිය සංචාරයක් ’ සිදු කිරීමට ප්‍රිය කරනවා.
එලෙස සිදු කරන දුම්රිය සංචාරය සැප පහසුවත්, මහරාජාවරයකු සේ ගාම්භීර ව ගමන් කිරීමටත් ඉහත කී පැළැන්තිය’ මහරාජාස් එක්ස්ප්‍රස්’ දුම්රියට මහත් උද්යෝගයකින් ගොඩවනවා.
ලිපිය කියවන්න https://tinyurl.com/3m9ytjbf ලින්ක් එක ක්ලික් කරන්න.



