උල්කාපාතවලින් හමු වුණු DNA – RNA තැනුම් ඒකක

උල්කාපාතවලින් හමු වුණු DNA, RNA තැනුම් ඒකක

අප ගේ DNA සහ RNAවල ඇති ප්‍රධාන සංඝටක උල්කාපාත තුළත් අන්තර්ගත බව විද්‍යාඥයන් පවසනවා. ‘පෘථිවියට ජීවය පැමිණියේ අභ්‍යවකාශයෙනි’ යන මතය විශ්වාස කරන විද්වතුන් ලෝකයේ සිටිනවා.  මේ අනාවරණය ඔවුන්ට නම් ඉතා වැදගත්.

Related Articles

Exit mobile version