බසයෙන් – දුම්රියෙන් ගමන් යන ​​ඉස්තාන්බුල් සුනඛ මඟියා

තම දෛනික ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන සුනඛයෙක් පිළිබඳ පුවතක් තුර්කියෙන් පසුගිය දිනවල වාර්තා වුණා.

තුර්කියේ ඉස්තාන්බුල් නගරය ආශ්‍රිත ව ජීවත් වන‘බෝජි’ නම් මේ  සුනඛයා අපූරු පුවත් මවන්නෙක්! නගරයේ වීදිවල අයාලේ යන සුනඛයකු වන බෝජි සෑම දිනක ම වාගේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින්කිලෝ මීටර් 30ක්- 40ක් ගමන් කරනවා.

මෙම වීඩියෝව බෝජි හා බෝජි ගේ ඒ ගමන් බිමන් පිළිබඳ ව යි.

Related Articles

Exit mobile version