Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වටා ඇති බිහිසුණු මහාමාර්ග

මිනිසා ඉදිකළ බොහෝ මාර්ග පහසු සහ සුවදායී ගමනකට සහය දැක්වූව ද ඇතැම් මාර්ගයන් ඔස්සේ ගමන් කිරීම ත්‍රාසජනක සහ බියජනක අත්දැකීමක් ලබාදෙන්නක්. බොහෝවිට එම ප්‍රදේශයන්හි පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වයන්, භූගෝලීය පිහිටීම්, සතුන්ගෙන් පැමිණිය හැකි උවදුරු, සහ මිනිස් ක්‍රියාකාරකම් මෙම භයානක බවට හේතු වී ඇති නමුත් එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීම සඳහා එම භයානක බව නොතකා මෙවැනි මාර්ගයන භාවිතා කරන පුද්ගලයින් ගණන බොහෝ යි.

article

සුන්දර ඇන්ඩීස් කඳුවැටියෙහි අසිරිය

දකුණු ඇමරිකානු මහද්වීපයේ බටහිර වෙරළ තීරය පුරාවට විහිදී තිබෙන සුන්දර ඇන්ඩීස් කඳුවැටිය විශේෂ වන්නේ හේතූන් කීපයක්ම නිසා යි. මේ වීඩියෝව ඒ තොරතුරු ඔබ වෙත ගෙන එනවා.

video

මළවුන් සමග ජීවත් වීම හෙවත් ටොරාජාවරුන්ගේ කතාව

ටොරාජාවරුන්ගේ අවමංගල්‍ය සංස්කෘතිය ලාංකික අපට ඉතාමත් අමුතුවට පෙනෙන, ඇතැම්විට අප බොහෝ දෙනා අසාත් නැති අන්දමේ එකක්. ඒ තොරතුරු දැනගැනීමට ඔබ කැමති වනු ඇතැ යි අප සිතුවා.

article

පේරුවෙහි වැලි කඳු අතර සැඟවුණු පාරාදීසය

ගිනියම් සුළං රැළිවලින් ගත පුළුස්සා හරින, ඇතැම්විට ප්‍රචණ්ඩකාරී වැලි කුණාටු ඇති කරවන කාන්තාරයට තිබෙන්නේ සිත ගත දවා හරින පෙනුමක්.

article

ගංගාවක දියකඳ බෙදා ගැනීමට දෙරටක් අතර ඇති වූ අරගලයක්

ඩැනියුබ් ග‍ඟේ දියකඳ බෙදාගත නොහැකිව රටවල් දෙකක් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගියා. එහි උප සභාපතිව සිටි ශ්‍රී ලාංකික විනිසුරුවරයා ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ ලංකා ඉතිහාසය ආශ්‍රයෙන්.

article

චිකාගෝවේ මිලේනියම් උද්‍යානය සරසන වලාකුළු දොරටුව

මේ ලෝකයට අලුතින් එකතු වන හැම මිනිසෙක්ම එක්තරා විදියක නිර්මාණකරුවෙක්. නව මිනිසාට තියෙන ලොකුම අභියෝගය තමයි මේ තාක් කිසිවෙකුත් විසින් බිහි නොකරන ලද ආකාරයේ නිර්මාණයක් මේ වනවිටත් බිහිකර තිබෙන නිර්මාණ ගොන්න අතරට එකතු කිරීම. අතීත මිනිසාට වඩා නිර්මාණශීලී වීමට එහිදී නූතන මිනිසාට සිදුවනවා.

article

මඩෙන් තැනූ කුලුනු මාලිගා තුළ ජීවත් වන බටමරිබා ගෝත්‍රිකයෝ

ලෝකයට ඇත්තේ පුදුමය උපදවනසුළු විවිධත්වයක්. මහද්වීපික වශයෙන්, ශිෂ්ඨාචාරමය වශයෙන්, සංස්කෘතිමය වශයෙන් මිනිසුන් අතර පවත්නා විවිධත්වය සැබවින්ම අපූර්වයජනක යි.

article

End of Articles

No More Articles to Load