Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීන ණය තුළ ගිලී යන සැම්බියාව

ගෝලීය වසංගතය සමග මුළු ලෝකයම සටන් කරන අතරවාරයේ, බොහෝමයක් රටවලට ආර්ථික අර්බුදයන් සමගත් පෙරට වඩා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන්න සිදු වෙලා. ඇතැම් රටවලට ජාත්‍යන්තර ණය බරපතළ ගැටළුවක්. එහි උච්චතම අවස්ථාවක් සනිටුහන් කරමින්, ජාත්‍යන්තර ණය ගෙවීම් පැහැරහැරීමේ වැඩිම අවදානමක් සහිත පළමු අප්‍රිකානු රාජ්‍යය ලෙස සැම්බියාව මෑතක දී ලෝකයේ අවධානයට පාත්‍ර වුණා. සැම්බියාව චීනය හමුවේ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 23ට වඩා  වැඩි මුදලක් ණය ගැති වී අවසාන යි.

article

මිනීකන්නන්ගේ දේශයක් වූ රුසියාවේ නසිනෝ දූපත

රුසියාවේ සයිබීරියාව නම් අතිශය කටුක දේශගුණයක් සහිත පරිසරයක් මැද පිහිටි මේ දූපත ඉතිහාසයේ සිටම මිනිස් පහස ලබා ඇත්තේ ඉතාම කලාතුරකින්. බොහෝ විට එම දූපතට පැමිණි එකම අමුත්තන් පිරිස වන්නේ, ගස්වල පොතු එකතු කිරීම සඳහා පැමිණෙන ඔස්ටියැක් නම් ස්වදේශික ජන කොට්ඨාශයේ සාමාජිකයන් පමණ යි. එලෙස හුදෙකලාවටම නතුවී තිබුණ මෙම දූපත ලේ වැකුණු ඉතිහාසයකට උරුමකම් කීවේ කෙසේ ද?

article

උතුරු අප්‍රිකාව පෝෂණය කරන මහා ගංගාව

උගන්ඩාවේ වික්ටෝරියා විලෙන් ආරම්භ වන සුදු නයිල් සහ ඉතියෝපියාවේ ටානා විලෙන් ආරම්භ වන නිල් නයිල් යන ගංගාවන් එකතු වී නයිල් ගඟ නිර්මාණය වනවා.

video

රටරටවල ආහාර එක්ක බැඳුනු සමාජ චාරිත්‍ර

රටින් රට යන කොට අපට හමුවන ආහාර හා බැඳුණු සමාජ චාරිත්‍රත් ඔවුන්ගේ ආහාර සංස්කෘතියට සමගාමීව වෙනස් වෙනවා. මේ ඇතැම් ආහාර පුරුදු සමහර විට අපිට ටිකක් අමුතු වෙන්නත් පුළුවන්. නමුත් සංචාරයෙකු විදිහට හෝ පදිංචිකරුවෙකු ලෙස කවදාහරි මේ රටවල් අතරින් එකකට ඔබ යාමට බලාපොරොත්තු වෙනවා නම්, මේ ලිපියෙන් කියැවෙන කරුණු ඔබට වැදගත් වෙන්න පුළුවන්. 

article

කැමති නම් කුළියටත් ගත හැකි රට, “ලිච්ටෙන්ස්ටයින්”

ලෝකයේ කුඩාම රාජ්‍යය ලෙස හඳුන්වන වතිකානුව අප හැමෝම දන්නේ, වතිකානුවේ ඇති ආගමික වැදගත්කම නිසා යි. නමුත් වැඩිය කතාබහට ලක් නොවන ඉතා කුඩා රාජ්‍යයන් රාශියක් මේ ලෝකය තුළ තිබෙනවා.

article

රට රටවල තනිකඩයන්ට පිළිපදින්න වෙන අමුතු චාරිත්‍ර

මේ ලිපිය වෙන්වන්නේ රටවල් කිහිපයක වැසියන්, විවාපත් වන සාමාන්‍ය වයස පසුකරමින් සිටින තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වන සම්ප්‍රදායන් කිහිපයක් ගැන ඔබට කියන්නට යි. හැබැයි මේ සම්ප්‍රදායන් බොහෝමයක්  විනෝදජනක ඒවා.

article

දේශයක බර කරට ගත් යපස් කෝච්චිය

සිතන්න, සැතපුම් සිය ගණනක් තිස්සේ සහරාව නම් රුදුරු වැලිකතර මැදින් දිවෙන දුම්රිය ගමනක් ගැන? දිවා කාලයේ මෙම දුම්රිය මාර්ගය වැටී ඇති කාන්තාර කොටසේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 37 – 40 පරාසයක යි පවතින්නේ. මෙම දුම්රිය ගමන, ඔබ ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව තුළින් අත්විඳි නරකම අත්දැකීමටත් වඩා කර්කශ සහ භයානක යි! ඉතින් කිලෝමීටර් 700ක් පමණ දීර්ඝ මෙම චාරිකාව, මිනිත්තු කිහිපයක කියවීමකින් ඔබව රැගෙන යාමට යි මේ සූදානම් වෙන්නේ.

article

ලොකර්බි සහ ලොකු බොරු

1988 දෙසැම්බර් 21 වන දින ස්කොට්ලන්තයේ ලොකර්බි නුවරට කඩා වැටුනු PAN AM යානයේ පරික්ෂණය පිළිබඳ තොරතුරු අපි පෙර ලිපියකින් ඔබ වෙත ගෙන ආවා. එහිදී ලිබියාවේ අල් මෙග්‍රාහී වැරදිකරුවකු වූ බවත්, පසුව ඔහුගේ රෝගී තත්ත්වය සලකා බලා සානුකම්පිත හේතුන් මත නිදහස් වූ බවත් ඒ ලිපිය කියවූ ඔබ දන්නවා.

article

End of Articles

No More Articles to Load