Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිශා රැසකට විසිරී ගිය “One Direction”

2011 වර්ෂයේ අගභාගය වන විට උන්මාදයක් ඇති කිරීමට සමත් වූ ගීතයක් බිහි වෙනවා. එම ගීතය ලෝකයට මුදා හැරෙන්නේ “What makes you beautiful” නමින්. මේ ගීතය නිසා එවකට යන්තම් අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණයින්ගෙන් සැදි සංගීත කණ්ඩායමක් එක රැයින් ලොව පුරා ජනප්‍රියවීම සිදුවෙනවා.

article

ග්‍රීසිය සුන්දර කරන අපූරු ඇළ මාර්ගය

ග්‍රීසිය ලොව ඉතාමත් සුන්දර රටවලින් එකක්. ග්‍රීසියේ ඉතා රමණීය ප්‍රදේශ අතරින් කොරින්ත් ප්‍රදේශයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එහි කොරින්ත් ඇළ පිහිටා තිබෙන නිසා යි. 19 වන සියවසේ අගභාගයේ දී ඉදිවුණු එම ඇළ මාර්ගය මඟින් කොරින්ත් බොක්ක සහ සරොනික් බොක්ක එකිනෙකට සම්බන්ධ කරනවා.

article

උමං තුළ වයින් ගබඩාකරන මෝල්ඩෝවාව

වයින් කියන්නේ ලොව වටා ප්‍රසිද්ධ වගේම ජනප්‍රිය වුණ මධ්‍යසාරමය පානයක්. උත්සව අවස්ථා සැමරීමට මෙන්ම ඇතැම් සංස්කෘතීන්වල කොටසක් ලෙසත්, ලෝකය පුරා වයින්වලට ලැබෙන්නේ සුවිශේෂ වූ ස්ථානයක්.

article

කොළොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා සංවිධානයේ ඉතිහාසය

දකුණු ඇමරිකානු මහද්වීපයට අයත් වන කොළොම්බියාව එතරම් සාමකාමී රටක් නොවෙයි. ඈත අතීතයේ සිටම කොළොම්බියාව තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබුණේ ගරිල්ලා සංවිධාන සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් රටපුරා ඇතිකරන ලද භීෂණකාරී තත්ත්වය නිසා යි.

article

සුප්‍රකට JCB සමාගම ආරම්භ වුණේ මෙහෙමයි

පසුගිය සියවසක පමණ කාලය තුළ ලෝකයේ බොහොමයක් රටවල් සීඝ්‍රයෙන් සංවර්ධනය වුණා. මේ සංවර්ධන කටයුතුවල දී මිනිස් ශ්‍රමය පමණක් යොදාගැනීම එතරම් ඵලදායී වුණේ නැහැ. ඒ, මිනිස් ශ්‍රමය යොදාගෙන සමහර කාර්යයන් කිරීමට තිබුණු අපහසුකම නිසා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බිම් සැකසීම වැනි කාර්යයන් පහසුවෙන් කරගැනීම සඳහා විවිධ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වුණා.  JCB යන්ත්‍රයත් එවැන්නක්.

article

ක්ලිව්ලන්ඩ් නගරයේ බැලුන් අකරතැබ්බය

මේ අතර බොහොම කලාතුරකින් හා අනපේක්ෂිත සිදුවීම් මත ඇති වන වෙනස් ආකාරයේ අනතුරුත් තිබෙනවා. 1986 වර්ෂයේ සැප්තැම්බර් මස විසිහත් වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලීව්ලන්ඩ් නගරය ආශ්‍රිතවත් එවැනි අමුතුම ආකාරයේ අනතුරක් සිදුවෙනවා. මේ අනතුරු සිද්ධ වෙන්නේ බැලූන්වලින්. නමුත් මේ බැලූන්, මිනිසුන් ඒවායේ නැගී ගුවන්ගතවීම උදෙසා භාවිතා කරන සුවිශාල ගෑස් බැලුන් නම් නොවෙයි!

article

අතුරුදහන් වූ පවුලේ නෑයින් සොයාදෙන රතු කුරුසය

පිටරටක දී පමනක් නොවේ, ඔබගේ මවු රටේ දීම වුවත්, ආපදාව හෝ ගැටුම් අවස්ථාවක දී හෝ ඔබ හෝ ඔබගේ පවුලේ සාමාජිකයෙකු අතර සන්නිවේදන ඇණහිටීමක දී ඔවුන් වෙත පණිවුඩයක් යැවීමට මාර්ගයක් ඇති නම්, ප්‍රියාදරයින්ගේ හිතට සැනසුමක් වනු ඇත. එවැනි අවස්ථාවන්හි දී ඔබට සහාය ලබාගත හැකි ඉතා ප්‍රසිද්ධ සංවිධානයක වටිනා වැඩපිලිවෙලක් ගැන යි මේ දැනුවත් කිරීම.

article

පා ගමනකින් තම පුතුට සාධාරණය ඉටුකළ ජෝ බෙල්

ඔබ කවදා හෝ යම් කිසිවෙකු කොතැනක හෝ, විශේෂයෙන්ම පාසල තුළ දී, කුමනාකාරයේ හෝ හේතුවක් මත පීඩාවකට ලක්කිරීමේ සිදුවීමක් අත්දැක තිබෙනවා ද? නැතහොත් ඔබ පුද්ගලිකව එවැනි දුෂ්කර අවස්ථාවකට මුහුණ දී තිබෙනවා ද? එසේ නම් මේ ලිපිය ඔබට බොහෝ සෙයින් වැදගත් වේවි.

article

පෝලන්ත රජුන්ගේ මහගෙදර: වාවල් මාළිගය

මධ්‍යම යුරෝපයට අයත් රටවල් අතුරින් එකක් වන පෝලන්තයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. මේ හේතුවෙන් පෝලන්තයේ ඇතැම් පැතිවල පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැගිලි බොහෝ දක්නට ලැබෙනවා. ඒ අතරින් සමහර ගොඩනැගිලිවල වැදගත්කම සලකා ඒවා සංරක්ෂණය කිරීමට පෝලන්ත රජය කටයුතු කර තිබෙනවා.

article

ජීවිතය සංකීර්ණ කරනොගත් ස්කැන්ඩිනේවියානු වැසියන්

ඔබ මීට පෙර ලෝකයේ සතුට මනින දර්ශකයන් ගැන අසා තිබෙනවා ද? ඒ දර්ශකයන් නිරීක්ෂණය කළහොත්, අපට දැකගත හැකි පොදු කාරණාවක් වන්නේ ඒවායේ පළමු ස්ථාන දහය තුළ ස්කැන්ඩිනේවියානු කලාපයේ රටවල් සියල්ලම පාහේ ඇතුළත්ව තිබෙන බව යි. මෙම රටවල් වන්නේ අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය, සහ නෝර්වේ යන රාජ්‍යයන් කිහිපය යි.

article

End of Articles

No More Articles to Load