Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහ සයුරේ පාවෙන රත්‍රන් හෙවත් “තල්මස් වමනය”

නාරිස් සුවන්නසැන්ග් කියන්නේ තායිලන්ත ජාතික ධීවරයෙක්. ඔහු දිනක් වෙරළ තීරය දිගේ ඇවිද යනවිට විශාල පාෂාණයක් වැනි වස්තුවක් දුටුවා. නාරිස්‌ ඥාතීන්ගේ උපකාරයත් ලබාගෙන මේ පාෂාණයක වස්තුව ගෙදර ගෙන ආවා.

article

ලොව හුදෙකලාම නිවස

‘එලිරේ’ නම් කුඩා දූපත ප්‍රසිද්ධියට පත්වූයේ ඒ මධ්‍යයේ පිහිටි හුදකලා නිවසක් හේතුවෙනි. ඔබ අන්තර්ජාලය හරහා ලොව වටා තොරතුරු සොයන්නෙකු නම් ඔබ මෙම හුදෙකලා නිවස දැක ඇතුවාට සැකයක් නැත.

article

අප්‍රිකාවෙන් ආ කළු ඇමෙරිකානුවන්ගේ ඉතිහාසය

1619 දී අප්‍රිකාවේ ගම්බිම්වලින් පැහැරගන්නා ලද නීග්‍රෝවරුන් පෘතුගීසි වහල් නෞකාවක බලහත්කාරයෙන් නංවා නව ලෝකය වෙත යාත්‍රා කරවීය. යුරෝපීයයන් නව ලෝකය ලෙස හැඳින්වුයේ වර්තමාන ඇමෙරිකාව යි.

article

රෙඩ්වුඩ් ගසක් උඩ වසර දෙකක් විප්ලව කළ ජූලියා

බොහෝදෙනාගේ අරමුණු, සිහින කේන්ද්‍ර වෙලා තිබෙන්නේ අදාල ඔහුගේම සුබ සිද්ධිය වටා යි. නමුත් තමන්ට කිසිවක් නොලැබෙන, ඇතැම් විට තමන්ට දැනටමත් හිමි දේ පවා අහිමි කරගනිමින් මුළු ලෝකයක් වෙනුවෙන් පෙනී සිටින දුර්ලභ ගණයේ මිනිසුන් ද සිටිනවා.

article

එංගලන්තයේ අභිරහස් ස්මාරකය- ස්ටෝන්හෙන්ජ්

ලොව තිබෙන අභිරහස් ස්මාරක අතුරින් එකක් වන එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් ප්‍රාග් ඓතිහාසික යුගයේ නව ශිලා අවධියට අයත් යැයි විශ්වාස කරනවා

video

පාස්කු දූපතේ තිබෙන අභිරහස් මෝයි පිළිම

ලොව විශාලතම සාගරය වන පැසිෆික් සාගරයේ දූපත් රැසක් පිහිටා තිබෙනවා. එම දූපත් අතරින් එකක් වන පාස්කු දූපත චිලී රටට අයත්. සියවස් කිහිපයක ඉතිහාසයක් තිබෙන පාස්කු දිවයින ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ එහි දක්නට ලැබෙන මෝයි පිළිම නිසා යි. ගලෙන් නෙලා තිබෙන එම පිළිම කුමන කාලයක කවුරුන් විසින් ඉදිකරන ලද ඒවාදැ යි තවමත් අනාවරණය කරගෙන නැහැ. එසේම මෝයි පිළිම නෙලන ලද්දේ කුමන අරමුණකින් ද යන්න අදටත් අභිරහසක්. පසුගිය කාලයේ දී පුරාවිද්‍යාඥයන් මෙම අභිරහස් පිළිම පිළිබඳව පර්යේෂණ සිදුකළත් එමඟින් බලාපොරොත්තු වුණු තරම් ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකිවුණේ නැහැ. එනිසා අදටත් පාස්කු දුපතේ මෝයි පිළිම පිළිබඳව අභිරහස් රැසක් ඉතිරිව පවතිනවා.

article

මේරි රීසර් මියගියේ ඇය තුළම හටගත් ගිනිදැල් නිසා ද?

අවසානයේ දී ඇය දොර විවෘත කිරීමට තීරණය කළා. නමුත් දොරගුලට අත තැබූ විගස එය ඉතා උණුසුම් වී ඇති බව ඇයට දැණුනා. කිසියම් දෙයක් සිදුවී ඇති බව ඇයට තේරුම් යන්න වැඩි වේලාවක් ගියේ නැහැ. ඇය ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය ලෙස පොලීසිය ඇමතුවා.

article

රාජකීය අවමංගල්‍යයන්හි ඉතිහාසය සහ චාරිත්‍රයන්

එක්සත් රාජධානියේ ඉතිහාසයට අනුව රාජ්‍ය අවමංගල චාරිත්‍ර සියවස් ගණනාවක් පුරාවට විකාශනය වී ඇත. 1901 වසරේ පැවැත්වූ වික්ටෝරියා අධිරාජිණියගේ අවමංගල උත්සවය 20 වන සියවසේ රාජකීය අවමංගල්‍යයන්වල වැදගත් සංධිස්ථානයක් විය.

article

විදේශිකයන් කෙරෙහි වඩාත්ම මිත්‍රශීලි ආකල්ප දක්වන රටවල් 10ක්

විදේශයන්හි ජීවත්වන සහ සේවය කරන පුද්ගලයන් උදෙසාම පිහිටවූ විශාලතම ගෝලීය ජාලය සහ තොරතුරු වෙබ් අඩවිය වන “ඉන්ටර්නේෂන්ස්” විසින් 2018 දී, ජනයාගේ මිත්‍රශීලිබව අතින් ජීවත්වීමට වඩාත්ම සුදුසු රටවල් මොනවා ද යන්න සම්බන්ධයෙන් සමීක්ෂණයක් පැවැත්වුණා.

article

බීජය විස වන, අප්‍රිකාවේ වඳුරු දොඩම්

ශ්‍රී ලංකාවේ වනාන්තරවල දක්නට ලැබෙන දේශීය පළතුරු වර්ග අතර හිඹුටු, පළු, වීර, මසං, කරඹ වැනි පළතුරු බහුල යි. ඒවා ඈත අතීතයේ සිට ලංකාවේ ජීවත්වුණු ජනයා අතර ප්‍රසිද්ධ යි. නමුත් වර්තමානය වන විට වෙළඳපොලේ එවැනි දේශීය පළතුරු වර්ග දක්නට ලැබෙන්නේ නැහැ.

article

මර්ලින් නම් ඉන්ද්‍රජාලිකයාගේ පුරාවෘත්තය සොයා යමු

ඉයැල්දෝරය නම් දුෂ්කර ගමක සිට කැම්ලොට් නගරයට පැමිණෙන මර්ලින් නම් තරුණයා ගයස් නම් වෛද්‍යාචාර්යවරයාගේ රැකවරණය ලබමින් කැම්ලොට් මාලිගයේ සේවයට යන්නේ එක්තරා රහසක් ගැඹුරින්ම රැකගනිමින්. ඔහුට සේවය කරන්න සිදුවෙන්නේ එතරම් පරිණතභාවයක් නොපෙන්වූ, ටිකක් කරදරකාර චරිතයක් වූ ආතර් කුමරු යටතේ යි.

article

End of Articles

No More Articles to Load