Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොබැඳි පිළිවෙත බල ගැන්වූ යුගෝස්ලාවියාව අද කෝ?

යුගෝස්ලාවියාව ගැන ඔබ අසා දැන ඇතුවාට සැකයක් නැහැ. 1929 වසරේ සිට 2003 වසර දක්වා පැවති පුරාණ යුගෝස්ලාවියාව දෙස නැවත හැරී බැලීමකි මේ.

article

අයිෆල් කුළුණ හැදුණේ මෙහෙම යි

ප්‍රංශ විප්ලවයට වසර 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශාල වෙළඳ ප්‍රදර්ශනයක් පැරිසියේ පැවැත්වුණා. අද සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ ඉදිකෙරුණේ මේ ලෝක වෙළඳ ප්‍රදර්ශනය සඳහා යි. එය කාලයක් ලොව උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුණු බව ඔබ අසා තිබෙනවා ද?

video

සමාජය ප්‍රතික්ෂේප කරන අමුතුම ජීවන රටාව, “හිකිකොමෝරි”

වසර ගණනාවක් තිස්සේ කාමරයකට වැදී හුදෙකලා ජීවිතයක් ගත කරන මිනිසුන් ගැන ඔබ අසා තිබෙනවා ද? එක්කෙනෙකු, දෙදෙනෙකු නොව මිනිසුන් පන්ලක්ෂයක් පමණ මෙම ජීවිතය තෝරාගත් තැනක් ලෝකයේ තිබෙනවා.

article

සංවර්ධනය විනාශයකින් අවසන් කළ වයොං වේල්ලේ ව්‍යසනය

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඉතාලිය සීඝ්‍ර ලෙස දියුණු වුණා. මෙහි ප්‍රතිඵල ලෙස යෝජනා ගලා ආ අතර, වයොං වේල්ල තැනීම ද ඇරඹුණේ එහෙම යි.

article

අදටත් නොවිසඳුණු, ෆ්ලැනන් දූපත් ප්‍රදීපාගාරයේ අතුරුදන්වීම

1900 වර්ෂයේ දෙසැම්බර් 26 වැනිදා ජේම්ස් හාවිගේ නායකත්වයෙන් දියත් වුණු ‘හෙස්පරස්’ නම් නෞකාවක් අයිලීන් මුවර් නම් දූපත දෙසට යාත්‍රා කරමින් සිටියා. අයිලීන් මුවර්, ස්කොට්ලන්තයේ වයඹදිග වෙරළට ඔබ්බෙන් පිහිටි ෆ්ලැනන් දූපත්වල කොටසක්.

article

ඇමරිකාවේ අලුත් පනතක් සම්මතවීමට හේතුවූ මැතිව් ෂෙපර්ඩ් ඝාතනය

අදින් දශක දෙකකට පෙර, මුළු ඇමරිකා එක්සත් ජනපදයම කම්පා කළ ඝාතනයක් වයොමිං ප්‍රාන්තයේ දී සිදුවෙනවා. අමුතුවෙන්ම පනතක් සම්මතකර ගැනීමට තරම් මෙම ඝාතනය එක්සත් ජනපදයට බලපෑම් එල්ල කළා.

article

කොරෝනාවටත්, බොල්සොනාරෝගේ මුරණ්ඩුකමටත් මැදිවූ බ්‍රසීලය

බ්‍රසීලය, ලොව දෙවෙනියට වැඩිම කොවිඩ් මරණ සහ තෙවැනියට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූ රට යි. දැන් බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 460,000 ඉක්මවා ගොස් තිබෙනවා. බ්‍රසීලය මේ තත්ත්වයට පත්වුණේ ඇයි?

article

ලොව සිදුවූ දරුණුම බහාලුම් නෞකා අනතුරු 6ක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹට කිලෝමීටර 18ක් පමණ දුරක දී ගිනි ගැනීමට ලක්වුණේ ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණෙමින් සිටිය දී යි. නෞකාවේ නයිට්‍රික් අම්ලය ඇතුළු රසායනික ද්‍රව්‍ය මෙ. ටොන් 25ක් ද තිබුණා.

article

ඊජිප්තුවට සෞභාග්‍යය ගෙනා යෝධ අස්වාන් වේල්ල

නයිල් ගඟේ ජලය ශතවර්ෂ ගණනාවක් පුරාවට ඔහේ ගලාගොස් මුහුදට එකතු විය. වාර්ෂිකව සිදුවන ගඟ පිටාර දැමීම නිසා හැමදාමත් නයිල් මිටියාවතේ දේපල සහ මිනිස් ජීවිත විනාශයට ගියේ ය.

article

End of Articles

No More Articles to Load