Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තුන් බියක් මැද ජීවිතය යදින ඇෆ්ගනිස්තාන මිනිස්සු

කුසගින්න, නියඟය හා ඉතා දරුණු ආර්ථික කඩා වැටීමක් හමුවේ තලිබාන් පාලිත ඇෆ්ගනිස්තානය මේ වනවිට අර්බුදයට ලක් ව සිටිනවා. එරට ලෝකයේ දරුණුත ම මානුෂීය අර්බුදය අද්දරට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

article

බසයෙන් – දුම්රියෙන් ගමන් යන ​​ඉස්තාන්බුල් සුනඛ මඟියා

තම දෛනික ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන සුනඛයෙක් පිළිබඳ පුවතක් තුර්කියෙන් පසුගිය දිනවල වාර්තා වුණා. මෙම වීඩියෝව ඒ පිළිබඳ ව යි.

video

ගඩාෆි ඝාතනයෙන් දස වසකට පසුත් වසන්තය නුදුටු ලිබියාව

ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි ඝාතනයට ලක් වී පසුගිය 20 වැනිදාට දශකයක් සපිරුණා. ලිබියානුවන් අපේක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදය ‘ආරබි වසන්තය’ හරහා ලැබුණ ද?

article

‘හොල්මන් නගර’ බිහි කරන චීන දේපළ වෙළඳාමේ අර්බුදය

චීනයේ ප්‍රධාන නගර සහ ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉදිවූ නගරවල මහල් නිවාස විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායින් බොහොමයක් මිනිසුන්ගෙන් තොර ව පැවතීම නිසා එම නගර හඳුන්වන්නේ “හොල්මන් නගර” නමින්.

article

ආසියා භූ දේශපාලනික ක්‍රීඩාවේ ඊළඟ ඉත්තා අගලෙගා දූපත් ද?

ප්‍රධාන දූපත් රාජ්‍යයක් ලෙස අපත් ඉන්දියන් සාගරයේ භූ දේශපාලනික අරගලය ගැන අවබෝධයෙන් සිටිය යුතු යි. අගලෙගා දූපත්වල සිදුකරන අබිරහස් ඉදිකිරීම් ඉන්දියාවට අයත් හමුදා කඳවුරක් වෙනුවෙන් සිදුවන බවට ජනමාධ්‍ය වාර්තා කරනවා.

article

අමෙරිකානු සිහිනයට ජීවිත පරදුවට තබන අනවසර සංක්‍රමණිකයෝ

අමෙරිකා-මෙක්සිකෝ දේශ සීමාව ආශ්‍රිත ව පවතින අනවසර සංක්‍රමණික ගැටලුව ලෝකයේ දැවැන්තම මානව අර්බුදවලින් එකක් ලෙස හැඳින්විය හැකි යි. එම ගැටලුව පවතින්නේ අද ඊයෙක සිට නොවෙයි. වරින් වර අමෙරිකාව සහ මෙක්සිකෝව මෙම අර්බුදයට මුහුණ දෙනවා.

article

ඇන්ජෙලා මර්කල් යුගයට අදින් සමුදෙන ජර්මනිය

වසර 16 කට ආසන්න කාලයක්  ජර්මනියේ පැවති ඇන්ජෙලා මර්කල් යුගය මෙවර මැතිවරණයත් සමඟ නිල වශයෙන් අවසාන වෙනවා. ප්‍රතිඵලය කුමක් වුවත්, ජර්මනියේ එක්තරා දේශපාලන යුගයක් අදින් පසු ඉතිහාසගත වෙනවා.

article

තනි අශ්වයෙක් දුවන තරගයක් බඳු රුසියාවේ ඩූමා මැතිවරණය

දේශපාලන පක්ෂ කිහිපයක් මෙවර රුසියාවේ මැතිවරණය සඳහා ඉදිරිපත් වුණත්, ඉන් තනි අශ්වයකු දිවූ තරගයක් බඳු මැතිවරණ ප්‍රතිඵලයක් ලැබීමේ ඉඩකඩ ඉතා වැඩි බවයි ස්වාධීන මැතිවරණ විශ්ලේෂකයන් කියන්නේ.

article

මිනිසුන්ගේ හොඳ නරක මනින චීනයේ සමාජ ලකුණු ක්‍රමවේදය

පුරවැසියකුගේ විශ්වාසනීයභාවය තක්සේරු කිරීමේ අරමුණින් ඔවුන්ගේ හැසිරීම් රටා බොහෝමයක් ආවරණය වන පරිදි සමාජ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් චීනය සකසා තිබෙනවා.

article

ත්‍රස්තවාදී පිහි පහර හමුවේ නවසීලන්ත නීතිය සිදුරු වුණා ද?

ආන්දෝලනාත්මක සිදුවීමකට පසුගිය සැප්තැම්බර් 3 වැනිදා  නවසීලන්තය මුහුණ දුන්නා. එයින් පසු නවසීලන්තයේ ආරක්ෂාව සහ ත්‍රස්තවාදය පිටුදැකීම වෙනුවෙන් ගොඩනඟා ගත් නීතිමය පසුබිම ගැන ආපසු හැරී බලන්න එරට බලධාරීන්ට සිදු වී තිබෙනවා.

article

මෙවර කැනඩා මහ ඡන්දෙන් ටෲඩෝට බහුතරය ලැබේවි ද?

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පසුගිය අගෝස්තුවේ දී හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. කැනඩාව සිවු වන කොවිඩ් වසංගත රැල්ල සමඟ සටන් කරමින් සිටින අතරතුර හදිසි මැතිවරණයක් කැඳවීම විශේෂත්වයක්.

article

End of Articles

No More Articles to Load