Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොවිඩ් සමඟ තරගෙට පැතිරෙන යුරෝපයේ විරෝධතා රැල්ල!

යුරෝපයේ රටවල් බොහෝමයක් වසංගතය හමුවේ ඒ රටවල ආණ්ඩු ගන්නා ක්‍රියා මාර්ගවලට විරෝධය දැක්වූවේ නව අර්බුදයකට මඟ පාදමින්. මේ ඒ ගැන විමසා බැලීමක්.

article

ක්‍රිස්මස් දූපතේ පාරවල් වසන රතු කකුළු පෙළපාලිය

ඕස්ට්‍රේලියාව ආසන්නයේ පිහිටා තිබෙන ක්‍රිස්මස් දූපතේ වාර්ෂිකව සිදුවන රතු කකුළු පෙළපාලියක් නිසා එහි මාර්ග පවා වසන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!.

video

තිරය පිටුපස සැඟවුණු බුෂ් – ලාදින් සතුරු මිතුරු සබඳකම්

ජෝර්ජ්. ඩබ්ලිව්. බුෂ් හා බින් ලාදින් යා කරන සබඳකම් සියල්ල ම පාහේ එක සේ පුදුමය හා කුතුහලය දනවනසුලු ඒවා ය. මේ ඒ ගැන විමසා බැලීමක්.

article

මෝදිගේ බලයත් අභිබවා ගිය ඉන්දීය ගොවි අරගලයේ ශක්තිය

දේශපාලනයෙන් සහ සොබාදහමෙන් පැමිණි අපමණ ගැහැට එකින් එක ගෙවා දමමින් ඉන්දියාවේ ගොවි ප්‍රජාව පසුගිය දා සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගත්තා.

article

වසර දහස් ගණනක් වයසැති ලොව පැරැණිත ම විශ්වවිද්‍යාල දහයක්

ලෝකයේ අනිකුත් රටවල පිහිටා ඇති සමහර විශ්වවිද්‍යාලවල ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිව යයි. මෙම ලිපිය ලොව පැරැණිත ම විශ්වවිද්‍යාල දහයක් පිළිබඳ ව යි.

article

‘එක තීරයක-එක මාවතක’ වැනසෙන ලෝක ජෛව විවිධත්වය

වඳවීමේ තර්ජනයට ලක් ව ඇති අග්නි දිග ආසියානු කලාපයේ වනාන්තර, තවමත් මිනිස් ස්පර්ශය නිසියාකාරයෙන් නොලද උතුරු හා මධ්‍යම ආසියාවේ වනාන්තර චීනයේ ‘එක තීරයක්-එක මාවතක්’ සැලසුම හමුවේදැඩි අවදානමකට ලක් වෙනවා.

article

ලෝක උරුම ෂිරකාවා ගම රැක දෙන අපූරු ජල විදින

ගිනි ගැනීමේ අවදානමක් සහිත පිදුරු වහලින් යුතු නිවාස ඇති, ජපානයේ ෂිරකාවා ගම යුනෙස්කෝ ලෝක උරුමයක්. එහි ඇති ජල විදිනවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම සෑම වසරක ම සිදු කරනවා. මෙම කෙටි වීඩියෝව ඒ ගැන යි.

video

ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් සමඟ මතු වන වෙස්වලා ගත් දේශපාලනය

2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා පැවති තරගයකින් ඉන්දියාව පාකිස්තානය හමුවේ කඩුළු 10 කින් පරාජයට පත් වුණා. පාකිස්තානයේ ජයග්‍රහණය ගැන සතුටු වූ ඉන්දියානුවන් එරට පොලිස් අත්අඩංගුවට ගැනීම නිසා තත්වය තවත් උණුසුම් වුණා.

article

ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ගෙවල් හදන පිලිපීනය

ගංගා ජලයට මුසු ව තිබෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතයෙන් ගොඩනැගිලි සාදන සමාගමක් පිළිබඳ පුවතක් පිලිපීනයෙන් පසුගිය දිනක වාර්තා වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

End of Articles

No More Articles to Load