Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුක්‍රේන සරණාගතයන්ට පිහිට වුණු ස්පාඤ්ඤ කුලී රථ රියදුරෝ

රුසියා-යුක්‍රේන යුද්ධය හේතුවෙන් පෝලන්තයේ අතරමං වී සිටින සරණාගතයන් පිරිසක් ආපසු රැගෙන ඒමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ස්පාඤ්ඤ කුලී රථ රියදුරන් පිරිසක් පිළිබඳ පුවතක් පසුගිය දිනවල අසන්නට ලැබුණා. මෙම කෙටි වීඩියෝව ඒ ගැන යි.

video

ලොව පැරැණිත ම සිතියම් හතක්

මීට දශක කිහිපයකට පෙර බොහෝ දෙනකු අත අනිවාර්යයෙන් ම රැඳුණු දේවලින් එකකි- සිතියම. විවිධ රටවලින් සොයා ගෙන තිබෙන පෞරාණික සිතියම් හතක් පිළිබඳයි මෙම ලිපිය.

article

චීනයේ දිය යට කෞතුකාගාරය: බයිහෙලියන්ග්

 චීනයේ යැංසි (යංග්ට්සි) ගංගාව ආශ්‍රිත ප්‍රදේශයක වසර දහස් ගණනක් පැරණි ගල් කැටයම් සහ ශිලා ලේඛන පිහිටා තිබෙනවා. ඒවා රැකගැනීමේ අරමුණෙන් 2009 දී දිය යට කෞතුකාගාරයක් ඉදි වුණා. ඒ පිළිබඳ තොරතුරුයි මේ.

article

ලෙබනන විදුලි අර්බුදයට ජෝර්දානයෙන් එළියක්

දිගු කාලීන අර්බුදයක් බවට පත් වූ ලෙබනනයේ විදුලි සැපයුම ස්වෝත්සාහයෙන් නැවත යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි තරම් ලෙබනනය අසරණ වී අවසන්.

article

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය අමෙරිකාවේ හිතළුවක් ද?

ඉතිහාසය පුරා ම යුක්‍රේනය සහ රුසියාව අතර පැවතුණේ එතරම් යහපත් වාතාවරණයක් නොවෙයි. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ හැකියාවක් ගැන සැක සාංකාවක් අමෙරිකානු කඳවුරට දැනීමට තරම් අර්බුදය උග්‍ර වුණේ කොහොම ද? මේ ඒ පිළිබඳ ව කරන සොයා බැලීමක්.

article

ටොංගාව සුනාමියකින් සසල කළ ගිනි කඳු පිපිරුම

පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වූ ටොංගා රාජධානිය ලෝකයේ ප්‍රමුඛත ම ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ටොංගා දූපත් ආසන්නයේ පිහිටි “හුන්ගා ටොංගා-හුන්ගා හාපායි” යනුවෙන් හඳුන්වන යමහල විදාරණය වීම සහ එයින් ඇති වූ සුනාමි රළ පහර ටොංගාවට මහත් විනාශයක් සිදුකළ කිසායි ඒ.

article

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය සදහට ම වියැකේවි ද?

අවුන්සාන් සුචීට සියලු නඩු තීන්දු සමඟ වසර 104 ක සිර දඩුවම් නියම කිරීමට හමුදා පාලකයන් සැලසුම් කරමින් සිටින බවටයි ඇයගේ පක්ෂයේ නියෝජිතයන් පවසා සිටින්නේ.

article

දළ දේශීය නිෂ්පාදනය වෙනුවට දළ ජාතික සතුට සොයන භූතානය

භූතානය රටක සංවර්ධනයේ දර්ශකයක් ලෙස දළ දේශීය නිෂ්පාදනය නොපිළිගනි යි. ඒ වෙනුවට දළ ජාතික සතුට නම් ශක්තිමත් මිනුම් ඒකකය යොදා ගනි යි.

article

ලොව උණුසුම් ම ස්ථානය: මරණයේ මිටියාවත

නැගෙනහිර කැලිෆෝනියාවේ පිහිටා තිබෙන එක්තරා භූමි ප්‍රදේශයක් ලොව වඩාත් උණුසුම් ම ප්‍රදේශය ලෙසින් සැලකෙනවා. එනිසා එයට මරණයේ මිටියාවත යන නම පටබැඳී තිබෙනවා.

article

චිලී දේශයට අලුත් අපේක්ෂාවක් ගෙන එන විප්ලවකාරී නීති ශිෂ්‍යයා

35 හැවිරිදි තරුණ බොරික්, චිලී දේශයේ ජනපති ධූරයට පත් ළාබාලත ම පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වුණා. තීරණාත්මක දිනයේ දී, එනම්, දෙසැම්බර් 19 වැනිදා දහස් ගණනක චිලී ජනයා නැවතත් ප්‍රසිද්ධ ස්ථානවලට ඒකරාශී වුණා. ඒ බොරික්ගේ ජයග්‍රහණය සැමරීම උදෙසා යි.

article

බීජිං ඔලිම්පික් වර්ජනයට සැරසෙන බටහිර බලවත්තු

ශීත සෘතු ඔලිම්පික් උළෙල චීනයේ බීජිං නුවර දී එළඹෙන 2022 පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත වුව ද රටවල් කිහිපයක් එය වර්ජනය කිරීමට සූදානම් වනවා.

article

End of Articles

No More Articles to Load