Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෛද්‍ය මතයට එරෙහි බැටර්ස්බී පවුලේ අරගලය

වෛද්‍යවරුන්ගේ විද්‍යාත්මක සත්‍යය සහ බැටර්ස්බී පවුලේ විශ්වාසය අතර ඇති අරගලය, අධිකරණය දක්වා ම ගොස් ඇත්තේ විසඳුමක් බලාපොරොත්තුවෙන්.

article

මානව අයිතීන් සමඟ ගැටෙන කටාර් පාපන්දු ලෝක කුසලානය

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා කටාර් රාජ්‍යය තෝරා ගැනීම සම්බන්ධයෙන් විවිධ මතභේද හට ගත්තේ කලක සිට යි. ඒ ගැටලුකාරී වාතාවරණය තව ම අවසන් වී නැහැ. 

article

ආර්ථිකයටත් රතු එළි දල්වන ජපානයේ වයස්ගත ජනගහනය

උපත් සංඛ්‍යාවේ වේගවත් අඩුවීම සමඟ තම ස්වභාවික ජනගහනයේ විශාල පරිහානියක් දකිමින් සිටින රාජ්‍යයක් ලෙස ජපානය අද හඳුනා ගැනෙනවා.

article

අර්බුද හමුවේ ඇද වැටුණු මැද පෙරදිග ‘මුතු ඇටය’

මැද පෙරදිග ස්විට්සර්ලන්තය​ ලෙස විරුදාවලිය ලැබූ ලෙබනනය දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයට පත් වූයේ කෙලෙසක ද? වර්තමානයේ ශ්‍රී ලාංකීක අප ද අත්දකිමින් සිටින මෙවැනි ම අර්බුදවලට ලෙබනනය කදිම උදාහරණයක්.  

article

පවුල් පාලනය නිසා ලෝකෙට ණය වුණු ගැබොන් දේශය

පවුල් පාලනයක් නිසා වැනසෙන රටක් තමයි බටහිර අප්‍රිකාවේ පිහිටි ගැබොන්. ස්වභාවික සම්පතින් පිරුණු මේ රටේ බලයට කෑදර පාලකයින් රටේ පොදුජන දේපල භාවිත කිරීම සිදුකරනවා.

article

බිල් ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධ ව ගෙනා දෝෂාභියෝග

මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ දෝෂාභියෝගයන්ට ලක් වූ නූතන අමෙරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙක් පිළිබඳ තොරතුරු යි.

article

ඒකාධිපතියෙක් බලයෙන් පහ කළ ආර්මේනියානු ජන අරගලය

ආර්මේනියාව 2018 දී කතාබහට ලක් වූයේ බලයේ සිටි අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වූ ජනතා අරගලයක් වන වෙල්වට් විප්ලවය සම්බන්ධයෙනි.

article

ඉටි පහනින් සහ අදිටනින් ජනපති බලයෙන් පහ කළ කොරියානුවෝ

දකුණු කොරියා ජනපතිනි පාර්ක් ගුන්-හේ ගේ දූෂිත පාලනයෙන් එරට ජනයා මිදුණේ අත රැඳි ඉටිපන්දම සහ නොසැලෙන අධිෂ්ඨානය පමණක් යොදා ගනිමින්. ඒ වෙනුවෙන් ඔවුන් ප්‍රචණ්ඩත්වය යොදා ගත්තේ නැහැ.

article

එස්කිමෝවරුන්ගේ ශීත ඍතු වාසස්ථානය- ඉග්ලූ

ලෝකයේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ජීවත් වන එස්කිමෝවරුන් ශීත ඍතුවේ දී වාසය කරන්නේ ඉග්ලූ නමින් හඳුන්වන නිවාස තුළ යි. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

උද්ධමනය හමුවේ රට හැර යන සිම්බාබ්වේ ගුරුවරු

වඩා හොඳ වැටුප් සහිත රැකියා සඳහා දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා වැනි රාජ්‍යයන් කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් සිම්බාබ්වේ ගුරු වෘත්තිකයන් අතර දක්නට ලැබෙනවා.

article

End of Articles

No More Articles to Load