Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිස් තෙරපුමක දී දිවි රැක ගන්නේ කෙසේ ද? සෝල් ඛේදවාචකයේ පාඩම්

හැලොවීන් ඛේදවාචකයේ බොහෝ වින්දිතයන් තරුණ වයසේ පසුවන අතර, සෝල් නුවර අවමංගල්‍ය ශාලා තරුණ මළ සිරුරු වලින් පිරී ගොස් තිබුණා.

article

අද්භූත කතා පටබැඳුණු ලොව සුන්දර ස්ථාන – 2

ලොව සුන්දර ස්ථාන හා සබැඳි ‘අද්භූත’ කතා අද වන විටත් සැලකිය යුතු පිරිසක් විශ්වාස කරන අතර, එවැනි ස්ථාන කිහිපයක් පිළිබඳ තොරතුරුයි මේ.

article

අගමැති ධූරයත් අහිමි කළ ලිස් ට්‍රස් ගේ “ට්‍රස්සොනොමික්ස්”

එක්සත් රාජධානියේ දේශපාලන අර්බුදය තවදුරටත් දීර්ඝ කරමින් ලිස් ට්‍රස්, අගමැති ධූරයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ඉල්ලා අස්වුණා.

article

ගැම්බියාවේ ළමා මරණවලට ඉන්දියාව වගකිව යුතු ද?

ගැම්බියාව ලෙස හඳුන්වන බටහිර අප්‍රිකානු රාජ්‍යයේ සිදු වූ ළමා මරණ 66 ක් සම්බන්ධයෙන් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි විමසිල්ලකින් පසු වෙනවා.

article

ආසියාවේ විශාලත ම අඹ වෙළෙඳපොළ- නුනා

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ විජයවඩා නගරය ආශ්‍රිත ව නූනා නමින් අඹ වෙළෙඳපොළක් පිහිටා තිබෙනවා. එය ආසියාවේ විශාලත ම අඹ වෙළෙඳපොළ ලෙසින් සැලකෙනවා.

video

යුක්‍රේන භූමි ඈඳා ගැනීමෙන් පුටීන් සිදු කළ භූ දේශපාලනික මංකොල්ලය

යුක්‍රේනය සහ රුසියාව අතර පවත්නා යුදමය වාතාවරණය තවදුරටත් බැරෑරුම් කරමින් පසුගිය සතියේ සුවිශේෂී සිදුවීමක් සිදු වුණා.

article

මාහ්සාගේ මරණයත් සමඟ ඉරානයේ මතු වූ හිජාබ් විරෝධය

අත්අඩංගුවට ගැනීමෙන් පසු හෘදයාබාධයකට ගොදුරු වූවායැ යි පැවසෙන 22 හැවිරිදි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් මේ දිනවල ඉරානයේ නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා.

article

රැජන ගේ අභාවයත් සමඟ යළි පණ ගැන්වෙන ජනරජ සිහිනය

රැජන ගේ අභාවයත් සමඟ එක්සත් රාජධානියේ කිරීටය යටතේ තවදුරටත් සිටිය යුතු ද යන්න ගැන කතිකාවතක් කිරීටය යටතේ පවතින රාජ්‍ය තුළ ගොඩනැඟෙමින් පවතිනවා.

article

ලිස් ට්‍රස්: අර්බුදකාරී එක්සත් රාජධානිය භාරගත් නව අගමැතිනිය

ලිස් ට්‍රස්, කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු එක්සත් රාජධානියේ නව අගමැතිවරිය වීමට සුදුසුකම් ලැබුවා.

article

End of Articles

No More Articles to Load