Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

දෛවය උරගා බලන වෙනිසුවෙලානුවෝ

දේශසීමාව තරණය කළ පසු ඇලිසන් ගේ හුස්ම ගැනීමේ දුෂ්කරතාවත් වර්ධනය වී තිබුණා. ඇලිසන් සහ ඇය ගේ පවුලේ සාමාජිකයන් චිලී රාජ්‍යය වෙත ඇතුළු වීම සඳහා මුහුදු මට්ටමෙන් ඉතා උස් වූ ස්ථානයක් හරහා ගමන් කිරීම ඊට හේතුව යි. චිලී දේශයට ඇතුළු වීම සඳහා ඔවුන් බොලීවියානු දේශසීමාව තරණය කර තිබුණා. එය අනවසරයෙන් සිදුකරන ක්‍රියාවක් බව ඇලිසන් ගේ පවුලේ සාමාජිකයන් නොදන්නවා නොවෙ යි.

මේ අවදානම් චාරිකාව සම්බන්ධයෙන් ඇලිසන්ට එතරම් තේරුමක් නැති වෙන්නට පුළුවන්. ඇය තවමත් පස් හැවිරිදි වියේ පසුවන කුඩා දරුවෙක් පමණ යි. ඇලිසන් ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නැහැ. ඇය පෙනහළු රෝගයකින් පීඩා විඳින අතර, ‍රෝගී තත්ත්වය නිසා ම ඇලිසන්ට ඇත්තේ පහත් සහ රළු කටහඬක්.

“අපි චිලී වෙත ආවේ මගේ ශල්‍යකර්මය වෙනුවෙන්. ඒ වගේ ම රැකියාවක් වෙනුවෙන්.”

වැඩිහිටියකු ගේ හඬට සමාන කටහඬක් ඇති ඇලිසන් පැවසුවා.

ඒ ලිපිය කියවන්න https://tinyurl.com/532efuys ලින්ක් එක ක්ලික් කරන්න.

Related Articles