Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

තුර්කියේ පසුගිය දා සිදු වූ භූමිකම්පා හානියට වගකිව යුත්තේ කවුරුන් ද?

විනාශ වූ නගර ප්‍රතිසංස්කරණය කරමින් වින්දිතයන් යළි පදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා තුර්කි රජයට ඉතා විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා. ඔවුන් දැන් මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයත් සමඟ එය කොහෙත් ම දරාගත හැකි මට්ටමේ වැඩපිළිවෙළක් නොවෙයි.
භූමිකම්පාවෙන් සිදු වූ විනාශයට හුදෙක් ම වගකිව යුත්තේ භූමිකම්පාව පමණක් ද යන පැනයත් දැන් රිසෙප් තායිප් ගේ රජයට දිශාගත වෙමින් තිබෙනවා. අප මුලින් සඳහන් කළ පරිදි තුර්කිය යනු භුමිකම්පා සිදුවීමේ අධි අවදානම් කලාපයක පිහිටා ඇති රාජ්‍යයක්. එසේ නම්, හානි අවම කර ගැනීම සඳහා ඉදිකිරීම් සිදු කරන විට භූමිකම්පා අවදානම සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත්. ජපානයේ ඉදි කිරීම් කර්මාන්තය තුළ මෙම කාරණය කෙරෙහි විශාල සැලකිල්ලක් දක්වන අයුරු දැකිය හැකි යි.

සම්පූර්ණ ලිපිය මේ සබැඳියෙන් කියවන්න. https://tinyurl.com/3474c5kj

Related Articles