Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව වේගවත් ම පහේ කල්ලිය: “ටැනෝ බෝරා”

ලොව වේගවත් ම සිවුපාවා චීටා බව අපි හැමෝ ම දන්නවා. ඒ අතරිනුත් ලොව පුරා මේ වන විට වැඩි වශයෙන් කතා බහට ලක් වන චීටාවන් පස්දෙනාගේ “ටැනෝ බෝරා” නම් කල්ලිය ගැනයි මේ රූප සමුච්චය ගොනු වන්නේ.

බ්‍රිතාන්‍ය ස්වභාවික විද්‍යා කෞතුකාගාරය පවත්වන “Wildlife Photographer Of The Year” තරගයට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන බුද්ධිලිනි ද සොයිසා නම් ශ්‍රී ලාංකික තරුණියක ‘A Great Swim’ මැයෙන් ඉදිරිපත් කර සම්මානයට පාත්‍ර වූ “ටැනෝ බෝරා” නම් චීටා කල්ලියේ ඡායාරූපය පිළිබඳ ව කතාබහ කරළියට ඒමත් සමඟ ලොව පුරා මේ වන විට වැඩි වශයෙන් කතා බහට ලක් වන චීටාවන් පස්දෙනා බවට “ටැනෝ බෝරා” නම් කල්ලිය පත් වුණා.

Related Articles