
“සූකෝසිස්” යනු දිගු කලක් සතුන් සිරගත ව තබා ගැනීමේ දී ඔවුන්ට ඇතිවන මානසික ගැටලු රාශියක් හැඳින්වීමට යොදා ගන්නා යෙදුමක් හෝ මනෝ ව්‍යාධි ආකාරයක් ලෙස හැඳින්විය හැකි යි.
සිරගත ජීවිතයක් ගත කරන සතෙක් කිසියම් ඒකාකෘතික හැසිරීමක් දක්වන්නේ නම්, අදාළ සත්ත්වයා “සූකෝසිස්” තත්ත්වයෙන් පීඩා විඳින්නකු ලෙස නිගමනය කළ හැකි යි.
ඒ ගැන ලිපිය මේ සබැඳියෙන් කියවන්න. https://tinyurl.com/yeyd9cyb





