Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වාහනේ ඔයිල් grade එක මාරු කිරීම හැම ප්‍රශ්නෙකට ම උත්තරයක් නෙවෙයි!

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දැනුමක් ඇති වාහන හිමියෙක් තම වාහනයේ ඔයිල් මාරු කිරීමේ දී ඒවාට අදාළ උසස් පිරිවිතර පිළිබඳ සාමාන්‍යයෙන් සොයා බලනු දැකීම අසීරු යි. ඔයිල් මාරු කිරීමේ දී බොහෝ දෙනා හිතුමනාපයට ඔයිල් වර්ගයත්,  grade එත්ක මාරු කිරීමත් කරනු දැකිය හැකි යි. 

එහිදී වඩාත් පහසු සහ විශ්වසනීය ක්‍රමය වන්නේ නිෂ්පාදකයා නිර්දේශ කර ඇති oil brand එක හෝ ඊට සමාන  ගැළපෙන brand එකක් හා ඔයිල් grade එකක් භාවිත කිරීම යි. එවන් අවවස්ථාවක දී මේ සම්බන්ධ දැනුම,  දීර්ඝ කාලීන අත්දැකීම් සහ පලපුරුද්දක් ඇති කාර්මික ශිල්පීන්ගේ අදහස් හා නිර්දේශ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්.

මේ කරුණු ගැනත්, වාහනේ ඔයිල් grade එක මාරු කිරීම එන්ජින් එකේ තියෙන හැම ප්‍රශ්නෙකට ම උත්තරයක් ද? යන ප්‍රශ්නයට පිළිතුරුත් අප මේ වීඩියෝවෙන් ගෙන එනවා. 

Related Articles