අනවසර සංක්‍රමණිකයන් අල්ලන චීන පාත්ත හමුදාව

චීන-වියට්නාම දේශ සීමාව හරහා රටට ඇතුළු වන අනවසර සංක්‍රමණිකයන් ඇල්ලීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටින පාත්ත හමුදාවක් පිළිබඳ පුවතක් චීනයෙන් අසන්නට ලැබුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි. 

Related Articles

Exit mobile version