අසරණ සුනඛයන් රකින චීන හාමුදුරුවෝ

ෂැංහයි නගරයේ බාවොන් පන්සලේ වාසය කරන ෂී ෂියෑං හිමියන් වසර 27ක සිට අයාලේ යන සුනඛයන්ට රැකවරණය ලබාදෙනවා. මේ වීඩියෝව ඒ පිළිබඳව යි.

Related Articles

Exit mobile version