අප අධ්‍යාපන ක්‍රමය තුල මානසික සෞඛ්‍යය ගැන සඳහන් වෙන්නේ කොහොම ද?

මානසික රෝගී තත්ත්වයන් ඇතිවීමේ හේතු විවිධාකාරයි. කුඩා කාලයේ ඇතිවන මානසික අවපීඩනය සහ භීතිකාවන් බොහෝ විට නොසලකා හැරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය GIZ සමග එක්ව අධ්‍යාපන පද්ධතියේ තිබෙන මේ ගැටළු විසඳමින් දරුවන්ට අවශ්‍ය මනෝසමාජමය සැලකීම ලබාදීමට කටයුතු කරනවා.

Related Articles

Exit mobile version