ගුවන් යානයක තතු – පියාපත් සහ ඉපිලුම

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? අපේ අළුත්ම වීඩියෝ එකතුව වන Roar මැවිසුරු වෙතින් ගෙන එන මුල්ම වීඩියෝ මාලාවෙන් කතා කෙරෙන්නේ ඒ ගැනයි. අද ගෙන එන එහි දෙවැනි වීඩියෝවෙන් ගුවන් යානයේ පියාපත් සහ ඒවායෙන් පියාසර කිරීමට අවශ්‍ය ඉපිලුම ලබා ගන්න ආකාරය ගැන විස්තර දැන ගන්න පුළුවන්.

Related Articles

Exit mobile version