Incredible Infrastructures තෙවන අදියර: නව මැනිං වෙළඳපොළ

පරම්පරා ගණනාවක් තිස්සේ කොළඹ වෙළඳ කේන්ද්‍රස්ථානයක් වූ මැනිං වෙළඳපොළ මෑතකදී සිය මෙහෙයුම් පෑලියගොඩ පිහිටි නවීන ගොඩනැගිල්ලක් වෙත ගෙන යනු ලැබුවා. අපගේ #IncredibleInfrastructures වැඩසටහනේ තෙවන අදියර ලෙස අපි මේ නවමු ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ අසිරිය, ඉංජිනේරු ක්‍රම ශිල්ප, සහ මෙතෙක් එය ලබා ඇති ප්‍රගතිය ගැන සොයා බැලුවා.

Related Articles

Exit mobile version