බලශක්ති අර්බුදයත් සමඟ සටන් කළ ජපානයේ “සෙට්සුඩෙන්”

දශකයකට පමණ පෙර ජපානයත් බලශක්ති අර්බුදයකට මුහුණ දුන්නා. ඒ ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාර අනතුර නිසා යි.

අදාළ සමාගමට ඉන් අහිමි වූ බලශක්ති ධාරිතාව 40% ක්. එහි ප්‍රතිඵලයක් ලෙස නගර ආශ්‍රිත ව විදුලි කප්පාදු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් සිදු වුණා.

ජපානය, බලශක්තිය ඉතිරි කිරීමේ ජාතික ව්‍යාපෘතියක් හඳුන්වා දුන්නේ මේ අතරතුර යි. එය හැඳින්වූයේ “සෙට්සුඩෙන්” යනුවෙන්.

Related Articles

Exit mobile version