Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වූහාන් කොරෝනා වෛරස් වසංගතය- සිද්ධි මාලාව (මෙය යාවත්කාලීන කෙරෙන ලිපියකි)

නව කොරෝනා වෛරසය පිළිබඳ මුලින්ම වාර්තා වුණේ 2019 දෙසැම්බරයේ යි. එතැන් පටන් ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඒ සම්බන්ධව සිදු වූ මූලික සිද්ධි පෙළගැස්මක් අප ඔබ වෙත ගෙන එනවා.

article

වූහාන් නගරයේ මෑතකාලීන ඉතිහාසය

නව කොරෝනා වෛරසය පැතිරීම පටන් ගැනීම නිසා ලොව ප්‍රකට වී තිබෙන වූහාන් නගරය, චීනයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටා තිබෙනවා. මෑතකාලීන චීන ඉතිහාසයේ වැදගත් තැනක් ඊට ලැබී තිබෙනවා.

article

ට්‍රැෆික් නැති කරන්න ස්ථිරසාර විසඳුම්

පාර්ක් ඇන්ඩ් රයිඩ්, බහුවිධ ප්‍රවහාන මධ්‍යස්ථාන, කාර්පූලින්ග් හා අධික තීරුබදු අය කිරීම පොදු ප්‍රවාහනය දියුණු වීමට බලපාන්නේ කෙසේ ද?

article

ජෙෆ් බෙසෝස් හා සම්බන්ධ ලෝක ප්‍රසිද්ධ සිදුවීම්

ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බෙසෝස්ගේ දුරකතනය සෞදි අරාබි රජය විසින් හැක් කිරීමේ සිද්ධිය, මේ වන විට ලෝකයේ ම අවධානය දිනාගත් සිදුවීමක් බවට පත් වී තිබෙනවා.

article

ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය හා ලිංගිකත්වය මත පදනම් වූ ප්‍රචණ්ඩක්‍රියා

මෙරට ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධ නෛතික රාමුවක් තිබුණත්, නොදැනුවත් බව සහ සමාජයීය ගැටළු ආදී තවත් කාරණා නිසා වින්දිතයන් බොහෝ පීඩාවට ලක් වෙනවා. මේ, ඒ ගැන අනාවරණයක්.

video

ප්‍රංශය අඩපණ කරන විශ්‍රාම වැටුප් පිළිබඳ විරෝධතාව

ප්‍රංශ රජය විසින් හඳුන්වා දීමට යන නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට එරෙහිව එරට විශාල උද්ඝෝෂණ හටගෙන තිබෙනවා. මේ එහි පසුබිම් කතාව යි.

video

ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර ගෘහ නිර්මාණ ශිල්පය ඉස්මතු කරන චෛත්‍යයන් 5ක්

අපේ අතීත ශ්‍රී විභූතිය කියාපාන, ගෘහ නිර්මාණ ශිල්පයෙන් අගතැන්පත් පොළොවෙන් නැගුණු සුවිසල් සංකේත වූ දාගැබ්, ඒවා ගොඩනැගීමේ දී ‍අප පුදුමකරවන ශිල්පීය හැකියාවන් යොදාගෙන තිබෙනවා.

article

නේරුගේ සිත සැනසූ ලංකාවේ පිළිම වහන්සේ

අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩ සිටින සමාධි පිළිම වහන්සේ ශ්‍රී ජවහර්ලාල් නේරුගේ සිත පවා සමාධිගත කරන්නට උදව් වූ බව කියැවෙනවා. එම පිළිමය ගැන මේ තොරතුරු ඔබ අසා තිබෙනවා ද?

video

End of Articles

No More Articles to Load