Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පුද්ගලයාට සහ සමාජයට අතීත මතකයක් අවශ්‍ය වන්නේ ඇ‍යි?

ඉතිහාසය, ඉතිහාසය පිළිබඳ මතකයන් වර්තමානයට වැදගත් ද? අනාගතයට ප්‍රයෝජනවත් ද? මේ ආරාධිත රචක ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ එය යි.

article

අබිරහස් විසඳන Scooby-Doo කණ්ඩායම

අබිරහස් විසඳන Scooby-Doo සහ කණ්ඩායමේ නවතම සිනමාගමනය නුදුරේ දී ම සිදුවීමට නියමිත යි. එය නරඹන්න කලින් මේ කියන්න යන්නේ Scooby-Doo කතා මාලාවට පණ ලැබුණු විදිහ ගැන යි.

video

ශ්‍රී ලංකාව බිම් බෝම්බ ඉවත් කිරීමේ අවසන් අදියරට

දශක තුනක් තරම් දීර්ඝ සිවිල් යුද්ධය අවසන් වී වසර දහයකට පසුවත් බිම් බෝම්බ ඉවත් කිරීමට සිදුව ඇත. නමුත් දැන්, රජයේ සහ ජාත්‍යන්තර ආධාර ලැබෙන නිසා මේ කටයුතු ඉක්මනින් අවසන් වනු ඇති බවට ඉඟි ලැබී තිබේ.

video

Sonic සහ රෝබෝටික්කාගේ සිනමාගමනය

Sonic කියන්නේ ලෝකය පුරා ජනාදරයට පත් වූ චරිතයක්. මේ කියන්න යන්නේ ලබන වසරේ තිරගත වෙන්න නියමිත sonic චිත්‍රපටය ගැන සහ සොනික් sonicගේ ඉතිහාසයෙන් බිඳක්.

video

මානසික රෝගීන් තවත් රෝගී කළ සැත්කමක්

පිණ්ඩ විච්ඡේදනය එකළ මානසික රෝගීන් සුවපත් කිරීමට යොදාගන්නා ලද ප්‍රතිකර්මයක්. කෙසේ නමුත් ඉන් සදාකාලිකව ආබාධිත වූ ගණන සුව වූ ප්‍රමාණයට වඩා අධික යි.

video

රෑ ගෙදර යන්න හම්බුන අපූරු තෑග්ග

මිනිස්සු දවස පුරාම මහන්සි වෙලා, ගොඩාක් රෑ වෙලා පාරට එන්නේ ඉක්මනින් ගෙදර යන්න. එත් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ගොඩාක් වෙලාවට දුර බැහැර ප්‍රදේශ වලට රාත්‍රී කාලයේ ප්‍රවාහන පහසුකම් සපයන්නේ නෑ.
එහෙම රෑ ගෙදර යන්න විදියක් නැතුව පාරේ හිටිය කිහිපදෙනෙකුට අපි තෑග්ගක් දුන්නා. මේ ඒ කතාව.

video

2020 දී ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ සැලසුම කුමක් ද?

2020 දී නව අධ්‍යයන වර්ෂයකට පිවිසෙන ඔබේ දරුවාගේ පෞරුෂත්වය ඉහළ නැංවීමේ නව ක්‍රමවේද පිළිබඳව ඔබ සොයා බැලුවා ද? මේ ඔබ වෙනුවෙන් අත්වැලක්.

video

පියාඹන ධවල මන්දිරය හෙවත් එයාර්ෆෝස් වන්

අධි සුඛෝපභෝගී පහසුකම් රැසක් මෙන්ම ආරක්ෂක අතින් ද ඉතා ඉහළ, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය හෙවත් එයාර්ෆෝස්- 1 ගැන ඔබ අසා තිබෙනවා ද?

video

End of Articles

No More Articles to Load