Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කැටිපෙගේ ‘NGO’ | සායාගේ ‘වසරේ හොඳම කෙටිකතාව’

විමල් කැටිපෙආරච්චිගේ “NGO- නැළවෙන ගී මැද ඕවිල්ල” නවකතාව සහ අසංක සායක්කාරගේ “වසරේ හොඳම කෙටිකතාව” නම් කෙටිකතා සංග්‍රහය අගෝස්තු 07 වෙනිදා ජනගත කෙරේ. මේ අප ඔවුන් දෙදෙනා සමග කළ කතාබහකි.

article

ජීවත් වෙන්න ඔතන මරණයේ බීඩි

ගන්ධය ප්‍රියජනක නොවූවත් සාමාන්‍ය සිගරෙට්ටුවක මිලෙන් දහයෙන් පංගුවකටත් අඩුවෙන් මිලට ගත හැකි නිසා බීඩි පාරිභෝජනය ඉහළ යමින් පවතිනවා. මේ ලිපිය බීඩි කතාවක්.

article

අයිසිස් ත්‍රස්තයන්ව මරාගෙන මැරුණු රුසියානු හමුදා නිලධාරියා

පැල්මයිරා නගරයේදී තම දිවිය නොතකා අයිසිස් ත්‍රස්තයන්ට මුහුණ දුන් රුසියානු අභීත තරුණ නිලධාරියා – ලුතිනන් අලෙක්සාන්දර් ප්‍රොකාර්යන්කා ගැන ඔබ අසා තිබෙනවා ද?

article

මොහාවි ජනයා අතර හැදී වැඩුණු මෝමොන් යුවතිය – ඔලිව් ඕට්මාන්

ඔලිව් ඕට්මන් ගේ පවුල, ඇය දහතුන් වන වියේ පසුවන විට ස්වදේශික ඉන්දියානුවන් අතිත් සමූල ඝාතනය වෙනවා. ඉන් අනතුරුව ඔවුන් ඇය පැහැරගෙන යනවා.

article

සුබවාදී සහ ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එකට + වෙමු

අපි ගොඩක් දේවල් නරකයි කියලා හිතුවාට ඒ අපි ඒ දිහා බලන කෝණය නිසා වෙන්න පුළුවන්. ඒත් මේ ක්‍රම ටික අනුගමනය කළොත් අපිට මීට වඩා සුබවාදී විදියකට ලෝකය දකින්න පුළුවන් වෙයි.

article

නැවත උපන් 3,600 වියැති ජපන් ගැහැණිය

හිස්කබලක වූ දතක් ආධාරයෙන් වසර 3600 ක් පැරණි රහස් කිහිපයක් හෙළි කරගන්නට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. මේ සඳහා යොදාගෙන ඇත්තේ ඩී. එන්. ඒ තාක්ෂණය යි.

article

End of Articles

No More Articles to Load