Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොංකොං කුඩ විප්ලවය

මේ වන විට හොංකොං දේශ සීමාව අසල චීන සන්නද්ධ රථ සිය ගණනක් නවත්වා තිබෙන්නේ හොංකොංවල ක්‍රියාත්මක වෙන සිවිල් උද්ඝෝෂණවලට අනතුරු ඇඟවීමක් ලෙස යි. 2014 දීත් මෙයාකාරයෙන්ම චීන-හොංකොං ගැටුමක් පැන නැඟි බව ඔබ අසා තිබේ ද?

article

හෘදසාක්ෂිය ඉස්සරහ දණගහන කෙනා, අවදි වෙනවා!- හංසි පෙරේරා

අගෝස්තු 24 වෙනිදා හංසි පෙරේරාගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන “කණේරු” කෘතිය ජනගත කෙරෙනවා. මේ ඊට සමගාමීව අප ඇය සමග කළ කතාබහක්.

article

මොස්ක්වා නදියේ සවාරියක්

ලෝකයේ බොහෝ නගර ගංගා ආශ්‍රිතව ගොඩනැගී ඇති බව අප දන්නා කරුණක්. ජලය යනු මූලික මිනිස් අවශ්‍යතාවයක් වන් හෙයින් පහසුවෙන් ජලය සපයා ගැනීමට හැකි වීම ගංගා ආශ්‍රිත ජනාවාස බිහිවීම සඳහා මූලික හේතුව වනවා. එමෙන්ම එහි වෙනත් ප්‍රසාද දීමනා ද තිබෙනවා. ජලය අසල පිහිටීම නගරයක හෝ බලකොටුවක හෝ ආරක්ෂාව සඳහා ද වැදගත් වීමට ඉඩ තිබෙනවා.

article

පාසල හැර යන ඔබට ඊළඟට කළ හැකි දේවල් 5ක්

අගෝස්තු මාසයත් සමග මෙතෙක් කල් ගත කළ පාසල් ජීවිතය අවසන් කර ඔබ සමාජයට පිවිසෙනවා. දෙමව්පියන්ගෙන් යැපෙමින් ගත කළ කාලය වෙනුවට දැන් ඔබේ හැකියාවන් වර්ධනය කර ගනිමින් රැකියාවකට සුදුසු පරිදි හැඩගැසිය යුතු වෙනවා. තනියම වගකීමක් ගන්න, තමන් පොඩි කාලේ ඉඳලා ආස කරපු ඉලක්කවලට ළඟා වෙන්න සූදානම් වෙන්නට දැන් කාලය හරි. ඉතින්, ඒ ගැන හිතමින් ඉන්න ඔබට අත්වැලකුයි මේ.

article

‘ආරාධනා’ නව මානයකින් කියවන්න ආරාධනා!

අමරදේවයන්ගේ ‘ආරාධනා’ ගීතය, සිංහල ගීත අතර මතකයේ රැඳුණු ගීතයක්. මේ එම ගීතය ‘ආරාධනා’ චිත්‍රපටය හා බද්ධ කරගනිමින් සිදුකරන ලද කෙටි විචාරාත්මක ලිපියක්.

article

දකුණේ උපන් වම් සලකුණ – කපුගේ

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් ලෙස අදටත් අප හදවතේ රැඳි කපුගේ මාස්ටර්, ඉපදුණේ 1945 වසරේ අද වැනි දවසක යි. මේ ඔහුගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් පිදෙන Roar සිංහල උපහාරය යි.

video

End of Articles

No More Articles to Load