Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රමෝන් මැග්සේසේ දිනාගත් ලාංකිකයන්

ඉන්දුනීසියාව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටළුවෙන් බොහෝ සෙයින් පීඩා විදින රටක්. එයින් මිදීම සඳහා එහි රජය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබෙනවා.

article

එදා යශෝදරා සහ අද යශෝදරාවන්

සංසාරය පුරා සිදුහත් කුමරුට සෙවනැල්ලක් වූ යශෝදරා, බෞද්ධයන්ගේ පරමාදර්ශී කාන්තා චරිතයකි. මේ ඒ යශෝදරා සහ අද යශෝදරාවන් පිළිබඳ කියැවීමකි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ෆීලින්ග්ස් ලියන්න ෆ්රේම්ස් ඕනි නෑ! – ඉරෝෂන් ප්‍රනාන්දු

ඉරෝෂන් ප්‍රනාන්දු තවත් කවි-කතා ටිකක් එකතු කරලා, ඒවා අච්චු ගහලා, අමුණලා ඔබ අතට පත් කරන්න සුදානම් වෙනවා මේ 31 වෙනිදා. මේ ඒ වෙනුවෙන් ඔහු සමග කරපු කතාබහක්.

article

ධාරා යුද්ධය ඇරඹෙයි!

විදුලි ඉංජිනේරු තාක්ෂණයේ වර්තමාන මුහුණුවර ඇති කිරීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ War of Currents හෙවත් ධාරාවේ යුද්ධය ගැන ඔබ අසා තිබෙනවා ද? මේ ඒ පිළිබඳව යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

චරිතයක් එක්ක- මහින්ද දේශප්‍රිය සමග

“තරුණයින්ව දේශපාලනයෙන් පිටුවහල් කරපු රටක්, අපේ රට!”

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති; මහින්ද දේශප්‍රිය මහතා සමග සිදුකළ “චරිතයක් එක්ක” විශේෂ වැඩසටහන මෙන්න.

video

බඳින එකට වඩා බැඳෙන්න ඉඩ හැරියා නම් හොඳයි- ලේඛා මදරසිංහ

එළඹෙන අගෝස්තු 31 හවස 03.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේ දී ‘බාරිගෙ ඩයරිය’ පෙරලලා බලන්න කලින්, මෙන්න ඒ බාරි සමග අප කළ කතාබහක්!

article

කාලයේ තාලයට සිංහල

ඉංග්‍රීසියෙන් ‘perfectionist’ යන්න සිංහලයෙන් තනි පදයකින් පැවැසිය හැකි ද? ඉංග්‍රීසි වදනකට සුදුසු සිංහල වදනක් නොමැති විට කුමක් කළ යුතුදැ යි අපි මෙම ලිපියෙන් විමසා බලමු.
(ආරාධිත ලේඛකයෙකු විසින් රචිත ලිපියකි)

article

කොළඹ නගර ආරක්ෂක බලකායේ මුල්ම සිංහල නියෝජිතයා

ලංකා දේශපාලන ඉතිහාසය තුළ අභීතව මරණයට මුහුණ දුන් කැප්පෙටිපොළ සහ මද්දුම බණ්ඩාර වැනි ම, එහෙත් වැඩි කතාබහට ලක් නොවුණු ජාතික වීරයෙකු ගැන යි මේ.
(මෙය ආරාධිත රචකයෙකුගේ ලිපියකි.)

article

ගුවන් යානා හා කුරුළු ප්‍රහාර

පසුගිය දිනක රුසියානු මඟී ගුවන් යානයක කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුර වලක්වාගැනීමට ගුවන් නියමුවන් සමත් වෙනවා. ගුවන් යානාවලට එල්ල වෙන එවැනි කුරුළු ප්‍රහාර පිළිබඳව යි මේ.

video

End of Articles

No More Articles to Load