Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රිකාවෙන් පිටතදී හමු වූ පැරණිතම මිනිස් පොසිලය

මෙතෙක් කාලයක් සැලකුණේ අප්‍රිකා මහාද්වීපයෙන් පිටතට හෝමෝ සේපියන්ස් මානවයා පැමිණියේ මීට වසර 70,000 කට පමණ පෙර බව යි. නමුත් දැන් දැන් ඒ මතය බිඳවැටෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

article

යෂුෂි අකාෂි ශ්‍රී ලංකා රත්න සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවෙන් විදේශිකයෙකුට හිමිවෙන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකා රත්න සම්මානය දිනා ගැනීමට ජපන් නියෝජිත යෂුෂි ආකාශි පසුගිය දා සමත් වෙනවා.

video

කාන්තාරයේ කුසුමක සුවඳ

අප කා අතරත් ඉතාම ජනප්‍රිය පරිවර්තන කෘතියක් තමයි ‘කාන්තාරයේ කුසුම’. එහි මුල් කෘතිය ලියූ වාරිස් ඩයිරිගේ ජීවිත කතාව වගේම ඇගේ නමත් දෛවෝපගත යි. මේ ඇයගේ කතාව යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ජර්මන් ජනාධිපති පෝලන්තයෙන් සමාව ඉල්ලයි

දෙවන ලෝක යුද්ධය ඇරඹී වසර 80 ක් සැමරීම සඳහා පවත්වන ලද සැමරුම් උත්සවයේ දී ජර්මන් ජනාධිපති ෂ්ටෙයින්මෙයර්, යුද්ධය දියත් කිරීම පිළිබඳ ජර්මනිය වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා.

video

ශාපලත් අද්භූත හොලිවුඩ් චිත්‍රපට ත්‍රිත්වයක්

හොලිවුඩ් චිත්‍රපට අතරද ‘ශාපලත්’ යැයි සැලකෙන චිත්‍රපට තිබෙනවා. මේවා හා සබැඳි අවාසනාවන්ත සිද්ධීන් රාශියක් වාර්තා වුණා.

article

මරණීය දණ්ඩනය නැවත ස්ථාපනය කළ යුතු ද?

මත්ද්‍රව්‍ය ජාවරාම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම නැවත බලාත්මක කරන බව ජනාධිපතිවරයා විසින් පවසනවා. එහි අදුරු පැතිකඩක් පිළිබඳව යි මේ.

article

න්‍යෂ්ටික අවි භාවිතය නිත්‍යනුකූල ද?

න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ යළිත් සමාජය තුළ කතාබහක් මතුව තිබෙනවා. නෂ්ටික අවි භාවිතය පිළිබඳ පවතින නෛතිකභාවය ගැන යි මේ.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

සදා සමරමු නිදහස් අධ්‍යාපනයේ පියා

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත්, ඔබ අප කවුරුත් දන්නා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා පිළිබඳ වැඩිදුර කියැවීමකි මේ.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

අට දෙනෙකුට පමණක් හිමි වී ඇති ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය

ශ්‍රී ලංකා රජය විසින් මෙරට සිවිල් පුරවැසියෙකුට ලබා දෙන ඉහළම සම්මානය වන්නේ ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය යි. මේ වන විට එය ලබාගෙන ඇත්තේ ලාංකිකයින් අට දෙනෙකු පමණයි!

article

End of Articles

No More Articles to Load