Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොබෙල් ත්‍යාගයට යෝජනා වූ දහසය හැවිරිදි දැරිය

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වෙනුවෙන් අවධානය යොමුකරන ස්වීඩනයේ කුඩා දැරියක්ව මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වී තිබෙනවා.

article

රස්සාවක් කරන්න උපාධියක් ඕනම ද?

අපේ ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ degree එකක් නැතුව රස්සාවක් හම්බවෙන්නේ නැහැ කියලයි. ගොඩක් දුරට ඇත්ත වුනත්, හැම ක්ෂේශ්ත්‍රයේම එහෙම නැහැ. IT කියන්නෙත් ඒවගේ ක්ෂේශ්ත්‍රයක්. ඉතා මෑතකදී ඉඳන් ප්‍රචලිත වුණු Coding Bootcamps, MOOCs හරහා බටහිර රටවල්වල ගොඩක් දෙනෙක් IT ක්ෂේශ්ත්‍රයට සම්බන්ධ වෙනවා.

අද අපි කතා කරන්නේ ඒ ගැනයි.

article

ලෝකයේ ඕනෑම ස්ථානයක සටන් කළ හැකි ඇමෙරිකානු නේවි සීල් බලකාය

මැදපෙරදිග පුරා සිදුකෙරෙන ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ වැදගත් කාර්යයක් ඉටුකරන ඇමෙරිකානු නේවි සීල් බලකාය පිළිබඳව යි මේ.

article

වඩාත්ම හොඳ Fingerprint Scanner එක Capacitive ද Optical ද UltraSonic ද?

දුරකතනය පසුපස තිබූ Capacitive Fingerprint scanners දැන් තිරය යටට පැමිණ තිබෙනවා. නමුත් ඒවායේත් Optical සහ Ultrasonic ලෙස වර්ග දෙකක් තිබෙනවා. ඒ ගැන හැම දෙයක්ම මේ ලිපියෙන් ආවරණය කෙරෙනවා.

article

නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය

බටහිර අප්‍රිකාව තුළ ඉස්ලාමීය රාජ්‍යයක් උදෙසා වන සංවිධානය හෙවත් බොකෝ හරාම් නම් අන්තවාදී ත්‍රස්ත සංවිධානය පිළිබඳව ඔබ අසා තිබෙනවා ද ?

article

End of Articles

No More Articles to Load