Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඩොලර් ට්‍රිලියන 100 කට පාන් රාත්තල අලෙවි වූ සිම්බාබ්වේ

ඩොලර් ට්‍රිලියන 100 ක නෝට්ටුවකින් පාන් රාත්තලක්වත් මිලදී ගන්න බැරි තරමට සිම්බාබ්වේ රටේ මුදල් අවප්‍රමාණය වූ ආකාරයයි මේ.

video

මීටරයකට ජීවිතයක් ගණනේ කැපකොට සෑදූ රුසියාවේ ‘ඇටකටු මාවත’

රුසියාවේ ශීතාධික ම නගරය වන යකුට්ස්ක් හරහා වැටී ඇති මාර්ගය හඳුන්වන්නේ ‘ඇටකටු මාවත’ ලෙස යි. එය ඉදිකිරීමේ දී සෑම මීටරයකට ම ජීවිතයක් අහිමි වී තිබෙනවා.

article

චීනයේ ත්‍රාසජනක වීදුරු පාලම

අඩි දහසක පමණ ප්‍රපාතයක් උඩින් වැටී ඇති වීදුරු පාලමක් මතින් ගමන් ගන්න එක කොයි තරම් ත්‍රාසජනකද? එවැනි වේලාවක හදිසියේ එහි වීදුරුවක් පුපුරා ගියහොත්?

video

ගුවන් යානයක තතු – මගීන් සහ මගීන්ගේ පහසුව

ගුවන් යානයක පියාසැරියට වැදගත් දේවල්වල ඉඳලා, මේ වෙද්දී ගුවන් ක්ෂේත්‍රයේ වැදගත් ම අංග දක්වා තොරතුරු ඔබ වෙත ගෙන ආ වීඩියෝ මාලාවේ අවසන් වීඩියෝ ව යි මේ.

video

වීදුරු බඳුනක හිඳ බැලුම් හෙලන පෘතුගාලයේ කුරිරුතම ඝාතකයා

දියෝගෝ අල්වේස් 19 වන සියවසේ පෘතුගාලය මුසපත් කළ කුරිරු ඝාතකයෙක්. මරණයට පත්කර වසර 177කට පසුවත් ඔහු තවමත් සමහරක් දෙනා බියවද්දනවා.

article

සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ලැබූ වින්ස්ටන් චර්චිල්

දෙවන ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍යට නායකත්වය දුන් වින්ස්ටන් චර්චිල් සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය හිමිකරගත් බව ඔබ දන්නවාද ?

video

වරදකරුවන් නීතියෙන් ගැලවුණ බෝපාල් ඛේදවාචකය

1984 දී සිදු වූ බෝපාල් ඛේදවාචකය ලෝකයේ සිදු වූ විශාලම කාර්මික අනතුරක්. කිහිප දෙනකුගේ නොසැලකිල්ල එම විනාශයට මූලික හේතුව වුණා. නමුත් ඊට වගකිවයුතු ඇතමෙක් කිසිදා දඬුවම් ලැබූයේ නැහැ.

video

මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන්නේ මෙහෙමයි

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් මෙන්ම පුනරුත්ථාපනය වීමට යොමුවන පිරිස ද දිනෙන් දින ඉහළ යනවා. ඒ නිසයි අපි මේ ලිපිය පළකරන්නට හිතුවේ.

article

ලකී ලූක් හෙවත් කවුද බෝයි

ලෝක ප්‍රසිද්ධ ලකී ලූක් හෙවත් “කවුද බෝයි” කතා මාලාව කිනම් භාෂාවකින් නිර්මාණය වූවක්ද කියා ඔබ දන්නවාද​? මේ එහි නිර්මාණකරුවන් ගැන පොඩි විස්තරයක්.

video

ගුවන් යානයක තතු – නියමුවා සහ නියමු සහායක පද්ධති

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? අපේ අලුත්ම වීඩියෝ එකතුව වන Roar මැවිසුරු වෙතින් ගෙන මුල්ම වීඩියෝ මාලාවෙන් කතා කෙරෙන්නේ ඒ ගැනයි. අද ගෙන එන එහි පස්වැනි වීඩියෝවෙන් ඔබට ගුවන් යානයේ නියමුවා සහ නියමු සහායක පද්ධති ගැන විස්තර දැන ගන්න පුළුවන්.

video

End of Articles

No More Articles to Load