Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අලුත් විශේෂාංග ගණනාවක් සමග MS Office 2019 එළි දකියි

අපේ රටේත් වැඩි දෙනෙක් කාර්යයාල වැඩවලට භාවිත කරන MS Office හි 2019 සංස්කරණය පසුගියදා නිකුත් කෙරුණා. අලුත්ම විශේෂාංග බොහොමයක් මෙහි අඩංගුයි.

video

මාෂා සහ වලහා බලලා තියෙනවා ද?

යූටියුබ් එකේ මියුසික් වීඩියෝ කිහිපයක් හැරුණම වැඩිම වතාවක් නරඹා ඇති වීඩියෝව කුමක්ද කියා ඔබ දන්නවාද​? එම වාර්තාවට හිමිකම් කියන්නේ මෙන්න මේ කතා මාලාවේ එක් රසවත් කොටසක්.

video

ගුවන් යානයක තතු – වාතය සහ වායු ගතික නිර්ණායක

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? අපේ අලුත්ම වීඩියෝ එකතුවේ සිව් වැනි වීඩියෝවෙන් ඔබට වාතය සහ වායු ගතික නිර්ණායක ගුවන් ගමනට බලපාන ආකාරය ගැන විස්තර දැනගන්න පුළුවන්.

video

මඟතොට දී හමුවන දුරකථන කුටි උපන් හැටි

5 කාසි දාලා ටෙලිෆෝන් බූත්වලින් කෝල් ගත්ත කාලයක් අපි බොහෝ දෙනාට තිබුණා. ගෙවුම් දුරකථන සහ දුරකථන කුටි ක්‍රමයෙන් අභාවයට යන සමයක, එහි උපත සහ පැතිරීම ගැන යි මේ ලිපිය.

article

මාර්කෝ ග්‍රාසි චිත්‍ර ශිල්පියාගේ තෙලිතුඩෙන් ජීවය ලබන හැඩකාර අප්සරාවියෝ

චිත්‍ර කලාව කියන්නේ සමස්ත කලාවන් අතර වඩාත් ජනප්‍රිය කලාවක්. එකී සිතුවම්කරණයේ පෙරළිකාරයෙකු සහ ඔහුගේ නිර්මාණ ගැන යි මේ.

article

එකම ශරීරය බෙදාහදාගන්නා සොහොයුරියෝ – ඇබී හා බ්‍රිටනි

දින කිහිපයක් හෝ ජීවත් නොවනු ඇතැ යි මත පළ වුවත් වසර 28ක් නිරෝගීව ජීවත් වන්නට සමත් වූ, එකම ශරීරයක් හා හිස් දෙකක් දරන නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු වන ඇබී හා බ්‍රිටනි ගැන යි මේ.

article

හිස නොමැතිව වසර දෙකක් ජීවත් වූ ‘මයික්’

හිස ගසා දැමීමෙන් පසු යමෙකුගේ ජීවය පවතින්නේ ඉතා සුළු කාලයක් පමණයි. එහෙත් ‘මයික්’ සිය හිස නොමැති ව වසර දෙකකට ආසන්න කාලයක් ජීවත් වුණා.

article

End of Articles

No More Articles to Load