Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගුවන් යානයක තතු – පාලක පෘෂ්ඨ සහ ගුවනේ ගමන

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? අපේ අළුත්ම වීඩියෝ එකතුව වන Roar මැවිසුරු වෙතින් ගෙන එන මුල්ම වීඩියෝ මාලාවෙන් කතා කෙරෙන්නේ ඒ ගැනයි. අද ගෙන එන එහි තුන්වැනි වීඩියෝවෙන් ගුවන් යානයේ පාලක පෘෂ්ඨ හෙවත් control surfaces යානය නිසි ලෙස පියාසර කරවන්න දායක වන ආකාරය ගැන විස්තර දැන ගන්න පුළුවන්.

video

“ඌරු පවුල්” මුද්දරයෙන් හෙළිවෙන චීනයේ නව දරු ප්‍රතිපත්තිය

චීනය විසින් පනවා ඇති දරුවන් දෙදෙනාගේ ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට සැරසෙන බවට අනුමාන කෙරෙන අපූරු “ඌරු පවුල් මුද්දරය”

video

මියන්මාර් රොහින්ජා අර්බුදයේ නවතම මුහුණුවර

මියන්මාරය ගිනියම් කරන රොහින්ජා අර්බුදයේ අලුත්ම තත්ත්වය පිළිබඳ ව මියන්මාර රජය හා බටහිර රටවල් දරන්නේ වෙනස් මත දෙකක්. ඒ පිළිබඳ ව යි මේ.

article

ලොව වාසනාවන්තම අවාසනාවන්තයා

ලොව වාසනාවන්ත මිනිසුන් මෙන්ම අවාසනාවන්තයින් ද හමුවෙනවා. ක්‍රොයේෂියානුවෙකු වන ෆ්‍රේන් සෙලැක් අයත්වන්නේ මින් කුමන කුලකයටදැ යි ඔබ ම තීරණය කරන්න.

article

මළවුන්ගේ පුස්තකය

ජීවයෙහි සදාකාලික බව පිළිබඳ ඉතා තදින් විශ්වාස කළ පුරාණ ඊජිප්තුවරුන්, දෙවිවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ආරෝපණය කරගැනීම උදෙසා ඕනෑම දෙයක් කැප කිරීමට සූදානමින් සිටියා.

article

අභ්‍යවකාශයේ ලිංගික ව හැසිරීමේ දී ඇති වන අපහසුතා

පසුගිය දා ලොව ප්‍රකට නිල් චිත්‍රපට සමාගමක් අභ්‍යාවකාශයේ චිත්‍රපටයක් රූපගත කරන්නට සැලසුම් කළා. කෙසේ නමුත් අභ්‍යාවකාශයේ ලිංගික ක්‍රියාවල නිරතවීම නම් හිතන තරම් පහසු නැහැ.

article

සෞරග්‍රහ මණ්ඩලයේ නිල්-කොළ රූමතිය: යුරේනස්

මිනිසා විසින් දුරේක්ෂයක් ආධාරයෙන් ගවේෂණය කළ පළමු ග්‍රහලොව වන්නේ යුරේනස් ග්‍රහලොවයි. එහි දියමන්ති වැසි වසින බව ඔබ දැන සිටියා ද?

article

දූෂිත සමාජ සංවිධානය පිළිබඳ මාරියෝ පූසෝගේ අග්‍රගණ්‍ය කෘතිය – The Godfather

පාතාලය සහ මාෆියා සමාජය පිළිබඳ ව ලියවුණු කෘති අතරින් අදටත් ඉහළම ස්ථානයක රැඳී සිටීමට සමත් ව තිබෙන ගෝඩ්ෆාදර් කෘතිය පිළිබඳ ව යි මේ.

article

End of Articles

No More Articles to Load