Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ප්‍රථම වඳුරු ක්ලෝනය චීනයෙන්

චීනය විද්‍යාඥයින් පිරිසක් විසින් වඳුරෙකු සාර්ථක ව ක්ලෝනකරණය කරන්නට පසුගිය දා සමත් වුණා. අනාගතයේ දී එම තාක්‍ෂණය ම උපයෝගී කරගනිමින් මිනිස් ක්ලොනකරණයක් සිදු වේවි ද?

article

සිංහල භාෂාව ඇසුරු කරගෙන නිර්මාණය වූ මාලදිවයිනේ භාෂාව

මාලදිවයිනත් අතීතයේ දී සිංහල රාජ්‍යයක් ව තිබූ දිවයිනක් ද? මේ එහි ඇත්ත නැත්ත සහ දිවෙහි භාෂාවත් සිංහල භාෂාවත් අතර තියෙන සමානත්වය පිළිබඳ ව යි.

article

ගුවන් යානයක තතු – පියාපත් සහ ඉපිලුම

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? අපේ අළුත්ම වීඩියෝ එකතුව වන Roar මැවිසුරු වෙතින් ගෙන එන මුල්ම වීඩියෝ මාලාවෙන් කතා කෙරෙන්නේ ඒ ගැනයි. අද ගෙන එන එහි දෙවැනි වීඩියෝවෙන් ගුවන් යානයේ පියාපත් සහ ඒවායෙන් පියාසර කිරීමට අවශ්‍ය ඉපිලුම ලබා ගන්න ආකාරය ගැන විස්තර දැන ගන්න පුළුවන්.

video

රහස් ඔත්තු සේවයන් භාවිතා කරන උග්‍ර විෂ වර්ග 5ක්

ලොව ප්‍රබල රහස් ඔත්තු සේවයන් විසින් තමාට විරුද්ධ වන පිටස්තරයින් මෙන්ම තමාගේම සාමාජිකයින් ද ඝාතනය කිරීමට විවිධ අන්දමේ දරුණු විෂ වර්ග භාවිතා කරන බව ඔබ දන්නවා ද?

article

තවදුරටත් සැඟවිය නොහැකි හොලිවුඩයේ කටුක සත්‍යය

2018 ජනවාරි 8 වෙනි දින පැවැත්වූ 75 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ප්‍රධානෝත්සවයට පැමිණි බහුතරයක් කලාකරුවන් කළු ඇඳුමින් සැරසී සිටියේ ඇයි? මේ ඒ ගැන වගතුග.

article

ලොව විවිධ ස්ථානවලට පතිත වූ ‘අමුතු වැසි’

පසුගිය දිනක ශ්‍රී ලංකාවට අයිස් වැස්සක් වැස්සා. එය අපට අසාමාන්‍ය දෙයක් වූ නමුත් මීට වඩා බොහෝ අසාමාන්‍ය වැසි ලොව වාර්තා වී තිබෙනවා.

article

පෘථිවියෙන් පිටත ජීවය තිබිය හැකි ‘යුරෝපා’

බ්‍රහස්පති සතු ව ඇති චන්ද්‍රයෙකු වන යුරෝපා පිළිබඳ ව විද්‍යාඥයින්ගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. ඒ එහි ජීවය පැවතීමට විශාල හැකියාවක් ඇති බව පෙනී යාමත් සමග යි.

article

ඉවතලන ප්ලාස්ටික්වලින් මාර්ග සංවර්ධනය කරන ඉන්දියානුවෝ

කසළ කළමනාකරණය තුළින් ම මාර්ග සංවර්ධනය කළ හැකි අපූරු ක්‍රමයක් ඉන්දියානු මහාචාර්යවරයෙක් සොයාගෙන තිබෙනවා. මේ ඒ පිළිබඳ ව සැකෙවින්.

article

End of Articles

No More Articles to Load